UN සාම හමුදාව ලංකාවට ඇවිල්ලා ඔන්න

ruchchaxD

Well-known member
  • Dec 17, 2013
    747
    351
    63
    Gampaha
    UN සාම හමුදාව ලංකාවට ඇවිල්ලා ඔන්න

    සිංහලයාගේ අවසානය අතළග? සාම හමුදාව දැනටමත් ලංකාවට ඇවිල්ලා ඔන්න.

    #feeling hopeless

    s59qad.jpg


    Pic taken from Facebook.
     
    Last edited:

    KARR

    Member
    Mar 17, 2009
    1,849
    35
    0
    Boru machan. Oya lankawe hadana ewa. SL army eka UN peace keeping operations walata yaddi aran yana ewa.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Sure එකට ලංකාවේ army එකෙන් සාමසාධක එකට යන වාහන සෙට් එකක්.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    මේකනම් බොරුවක් වෙන්ඩ ඕන UN එකේ උන් ඕව පාවිච්චි කරන්නැ මේවා ලංකාවේ හදන ඒවා
    ඕක තමා සීන් එක ඇත්තට අවත් අපි හිතන්නේ බොරු කියලා මේ වගේ නිව්ස් හින්දා
    අපිට වෙන්නෙත් කොටියගේ සීන් එක

    මේ තියෙන්නේ ඒ වාහනයක්

    http://www.sundayobserver.lk/2017/05/07/focus/duty-laden-threats-and-risks-stf-ready-deploy-un-mission
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    Sure එකට ලංකාවේ army එකෙන් සාමසාධක එකට යන වාහන සෙට් එකක්.
    :yes::yes::yes:
    ඔය ටිකනම් මෙහේ හදන අපේ වාහන.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,049
    8,307
    113
    Chilaw
    owa mehe ewa bn, aluthin paint karala Un logo eka ehema gahala dan Trial yanne, me para oya tika yawanawa kollo ekka
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,604
    8,857
    113
    මේවා UN එකේ අපේ කට්ටියට යවන වාහන නේද? පනාගොඩ කැම්ප් එකේ එහෙම තියෙනවා දැකල තියෙනවා.:nerd::nerd::nerd: