කට්ටිය මේ සින්දුව දැක්කද ???

..UN..SHAME ON YOU

මේක කියන්නේ සොහාන් , රජිත සහ රුක්ෂාන්....
එක්සත් ජාතීන්, බ්‍රිතාන්‍යයන් සහ චැනල් 4 වගේ පාර්ශව පහුගිය කාලේ හැසිරුණු ආකාරය ගැන අපි හුගක් දෙනාගේ තියෙන පොදු මතය ....සුද්දට තේරෙන භාෂාවෙන් මේ අය හොදට ගායන කරනවා කියලයි මම හිතන්නේ.......
සින්දුව හොදින් අහල කොමෙන්ටුවක් රෙපක් එහෙම දාල යමු නේද ........

Last edited: