una huththo

ML1987

Well-known member
  • Mar 31, 2018
    2,605
    1
    4,438
    113
    Matale
    Viral infection වලට antibiotics බොන 🐮

    😝😝😝😝
    අනුන්ගේ ත්‍රෙඩ් අස්සේ හැමදේටම බඩට විරේකයක් කලාම හරියයි කිය කිය යන උබ අමු ගවය කියල හැමෝම දන්නවා. ස්පා වලත් ඉන්නවා උබල වගේ ආයුර්වේද හොර දොසතරලා
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    වැඩ කරනව නම් ඔච්චරම කල් යන්නෙ නෑනෙ හොඳ වෙන්න 😆🤭
    දවස් තුනෙන් කොල්ල ගොඩ 8-) සිංහල බෙහෙත් මොකුත් බිව්වේ නෑ.
    ඊයේ Gym එකට ටත් ගියා
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    දවස් තුනෙන් කොල්ල ගොඩ 8-) සිංහල බෙහෙත් මොකුත් බිව්වේ නෑ.
    ඊයේ Gym එකට ටත් ගියා
    වැඩ් වෙලා හිටියෙ නැතුව ඇති 🤭
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    සනීප වුණා නම් එහෙම වෙන්න බෑනේ 🤭
    සිංහල බෙහෙත් ගත්තා නම් දවස් තුනෙන් 100% හොඳ වෙනවද? අනේ පලයන් යකෝ යන්න.
    Immunity එක හොඳ හින්දා බේරුනා. English or සිංහල මොන මගුලක් කරත් immunity එක හොඳ නිසා ගොඩ යනව.

    ඉතුරු සෙම කොහොමත් running එක දුන්න ම ගැලවිලා යනව.
    Fitness කොහොමත් උණ හැදුන ම අඩු වෙනව.
    එකෙන් කියන්නේ සාමාන්‍ය විදිහට fitness තියෙන්නේ නෑ ලෙඩ හැදුනාම Weak වෙනව.

    නැත්තන් heart desires ආව කෙනෙක් ට සිංහල බෙහෙත් බීලා මැරතන් දුවන්න පුළුවන් වෙන්න ඕන :lol:

    වැඩ් වෙලා හිටියෙ නැතුව ඇති 🤭
    We never give up. 😎
    ------ Post added on May 27, 2023 at 7:50 AM
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    සිංහල බෙහෙත් ගත්තා නම් දවස් තුනෙන් 100% හොඳ වෙනවද?
    ඔව්
    අනේ පලයන් යකෝ යන්න.
    Immunity එක හොඳ හින්දා බේරුනා. English or සිංහල මොන මගුලක් කරත් immunity එක හොඳ නිසා ගොඩ යනව.
    එහෙනම් ඉතිං ඩොක්කුන්ගෙ බේත් වලින් සති ගණන් උණ තියෙන්න බෑනෙ 🤭
    ඉතුරු සෙම කොහොමත් running එක දුන්න ම ගැලවිලා යනව.
    ඉතිං antibiotics වැඩ කරල නෑනේ 😆
    Fitness කොහොමත් උණ හැදුන ම අඩු වෙනව.
    නෑ, දොස්තර බේත් වලටයි fitness බහින්නේ 🤭
    එකෙන් කියන්නේ සාමාන්‍ය විදිහට fitness තියෙන්නේ නෑ ලෙඩ හැදුනාම Weak වෙනව.
    ඒ weakness යවන බේත් තියෙනවා
    නැත්තන් heart desires ආව කෙනෙක් ට සිංහල බෙහෙත් බීලා මැරතන් දුවන්න පුළුවන් වෙන්න ඕන :lol:
    පුළුවන් තමයි

    We never give up. 😎
    ------ Post added on May 27, 2023 at 7:50 AM
    Next time you catch the infection , things will be more tougher.
     
    • Haha
    Reactions: BLACKLIST_MEMBER

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ඔව්

    එහෙනම් ඉතිං ඩොක්කුන්ගෙ බේත් වලින් සති ගණන් උණ තියෙන්න බෑනෙ 🤭

    ඉතිං antibiotics වැඩ කරල නෑනේ 😆

    නෑ, දොස්තර බේත් වලටයි fitness බහින්නේ 🤭

    ඒ weakness යවන බේත් තියෙනවා

    පුළුවන් තමයි

    Next time you catch the infection , things will be more tougher.
    Basically Sinhala beth walata eha bethak me loke nadda ekiyanne?
     
    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    Mewa ammawarunge leda. Deiyyo kopa wela. Sathiyakin deakin adu wunath peretha balmain digatama thiyanawa. Surayak dala dehi gedi tikak kapala ammawarunta danayak deela dalada maligawata gihin mal wattiyak Pooja karapan