Unattended Nurse

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    මචන් මට ඩෙංගු හැදිච්ච වෙලේ මම නර්ස් කෙනෙක්ට කිව්වා මට අම්බානෙට වමනේ යනවා කියලා, මෙයා රෑ 12 ට විතර ඇවිත් උණ බලලා බෙහෙත් දුන්නා. මොකද බං මේ නර්ස් රෑ වෙලා ආවේ? නර්ස්ට මම කිව්වේ රෑ9 ට විතර. මට අම්බානෙට මල පහුවදාම ටිකට් කපං ප්‍රයිවට් නර්සින්ග් හෝම් ගියා. මට දැන් ඒ නර්ස්ට මේක කියන්න ඕනේ, එයා පරක්කු වෙච්ච නිසා මම ටිකට් කපං ගියා කියලා.
     
    • Wow
    Reactions: saja

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    මචන් මට ඩෙංගු හැදිච්ච වෙලේ මම නර්ස් කෙනෙක්ට කිව්වා මට අම්බානෙට වමනේ යනවා කියලා, මෙයා රෑ 12 ට විතර ඇවිත් උණ බලලා බෙහෙත් දුන්නා. මොකද බං මේ නර්ස් රෑ වෙලා ආවේ? නර්ස්ට මම කිව්වේ රෑ9 ට විතර. මට අම්බානෙට මල පහුවදාම ටිකට් කපං ප්‍රයිවට් නර්සින්ග් හෝම් ගියා. මට දැන් ඒ නර්ස්ට මේක කියන්න ඕනේ, එයා පරක්කු වෙච්ච නිසා මම ටිකට් කපං ගියා කියලා.

    yako yanna kalin Kianna ona,
    nethnam nurse awe wena monhahari balaporoththuwenda danne ne, aparade uba hadissi wela awul karagena.
     
    • Like
    Reactions: DjAtrocity