මෙතන ගේත් ඇදයි. ගසුත් තව විදිහකට ඇදයි.
ඉතින් තිරස් තලයක් සඳහා සාපේක්ෂ රාමුවක් ස්වභාවික වස්තූන් ඇසුරින් ගැනීමේ හැකියාව නැතුව යනවා.
අර ලෙවල් කරන වතුර බට කෑල්ලක් ඔය ලෑලි උඩින් තියල ගත්ත photo එකක් නැද්ද?

අර vedio එකක් ඇති ගේ ඇතුලේ ගුරුත්වයට විරුද්ධව බෝතලයක් උඩ යන seen එකක් :)


![]()
එක rotate කරල පෘථිවියට සාපේක්ෂව තියන විදිහට හැදුවා.
බෝතලේ තියන තලය පෘථිවියට සාපේක්ෂව අංශක 1 ක් විතර වාමාවර්තව ඇදයි කියල පේනව නේද?
ඒකයි බෝතලේ වමට යන්නෙ.
ඔය ගේ හදල තියන විදිහට ඒක ඇතුලෙ ඉඳන් එක එක ඒව කරනකොට මෝල් වෙනව.
Microsoft Word එක Microsoft Paint සහ යොදාගෙන Edit කලේ. මගෙ computer එකේ Adobe Photoshop නෑ. ඉතින් rotation එක හරියටම නිරවද්‍ය නෑ. ඒත් අර බෝතලේ තියන තලය සැලකිය යුතු කෝණයකින් වමට බරයි.




) .එතකොර අර සැබෑ තිරස සහ බෝතලේ තියල තියන තලය අතර කෝණය තව වැඩි වෙනව.අනික photographer සහ කොල්ල අතර තියන දුරට වඩා photographer සහ කෙල්ල අතර තියන දුර වැඩියි . දැන් 3 වන මානයත් සලකන්න වෙනව.
කොල්ලා සහ කෙල්ල අතර තලය monitor එකේ තලය වෙන්න photographer තව පොඩ්ඩක් වමට එන්න ඒනෙ. (crt එවුන් කෑගහන්න එපා) .එතකොර අර සැබෑ තිරස සහ බෝතලේ තියල තියන තලය අතර කෝණය තව වැඩි වෙනව.



...
.
.) . ඒක ඉතින් ගිය එකෙක්ගෙන් අහන්න ඕනෙ.


හොඳට අධ්‍යනය කරල ඉන්න ඕනෙ.)
වැඩක්.අර පසුබිම අයින් කරලා තියෙන රුප දෙක බලපන්කො
පසුබිමෙන් බලපෑමක් නෑනේ ,ඇස රැවටෙන් නෑනේ ඒවාට![]()

photoshop වලින් අමුතු අමුතු ආතල් ගන්න පුලුවන්

අණුක මට්ටමේ වෙනස්කමක් වෙනවනම් වෙනවනම් සමහරවිට අපිට දැනෙන්න ඕනෙ. (හරියටම කියන්න බෑ. bio බෑ................
.
.) . ඒක ඉතින් ගිය එකෙක්ගෙන් අහන්න ඕනෙ.
අනික චුම්භක ක්ෂේත්රයක් නිසා චුම්භක ගුණ නැති ජීවී ශරීර වෙනස්කම් වලට ලක් වෙනවනම්. ලෝහ වගේ ඒව අනිවාර්යයෙන්ම වෙනස් වෙන්න ඕනෙ. (හරියටම කියන්න බෑ.හොඳට අධ්‍යනය කරල ඉන්න ඕනෙ.)
ඉතින් ඔතනට ගියහම camera එකේ photo plate එකත් වෙනස් වෙන්න ඕනෙ. ඉතින් එහෙම දෝෂ සහිත එකකින් ගත්ත photos තියාගන compare කරන එකත්වැඩක්.
එතකොට ඉඟුරු දීල මිරිස් ගත්ත වගේ.photoshop වලින් අමුතු අමුතු ආතල් ගන්න පුලුවන්
![]()

හිතන්නට යමක්
බොහොම ස්තුතියි මචන් අදහස් වලට![]()

