unbelievable~wedding dresses

amaangel

Member
Sep 16, 2011
642
57
0
රසවත් wedding dress එකක්.:P
Lukka Sigurdardottir තමයි මේ cake dress ඒක නිර්මාණය කරලා තියෙන්නේ.:yes:
dress-cake.jpg

14365_1288486247869_1101585074_1386898_3507051_n.jpg
14365_1288486447874_1101585074_1386903_2057624_n.jpg

14365_1288486367872_1101585074_1386901_1609672_n-1.jpg


මේ dress ඒක නිර්මාණය කරලා තියෙන්නේ Valentyn Shtefano එයාගේ බිරිදට:love:.
පිටි, බිත්තර ,සීනි සහ සීනි වලින් සාදාගත් කැරමල් යොදාගෙන තමයි මේක හදල තියෙන්නේ:yes:.
cream puffs 1,500:Pක් මේ dress එකේ තියෙනවා. බර රාත්තල් 20ක් වෙනවා:eek: .
28 වියැති Valentyn Shtefanoට මාස 2ක් ගතවෙලා තියෙනවා මේක නිර්මාණය කරන්න.
තව දෙයක් , එයාගේ බිරිද Viktoriya කියල තියෙනවා wedding reception එකෙන් පස්සේ එයාට හිතුනේ නෑලු මේ ඇදුම ගලවන්න :)

cream-puff-wedding-dress.jpg


a96983_74.jpg



මේ wedding dress ඒක හදල තියෙන්නේ white chocolate වලින් :P
a96983_12..jpg
Wedding-dress-pic-no-copy-1-711x1024.jpg

Chocolate-Wedding-Dress-Skirt-Panels2.jpg

Wedding-dress-being-made-400x300.jpg




Chocolate

a285_d3.jpg

cool-chocolate-wedding-dress-concept-style.jpg

sweet-dress-chocolate-for-wedding.jpg



ඔයාලා දන්නවනේ Lindor Chocolate balls :P

images
images


මේ තියෙන්නේ ඒවායින් හදපු dress ඒක
StoppardG0512_468x799.jpg

StoppardEPA0512_468x673.jpg






ඔයාල දන්නවනේ Skittles :P
images

මේ තියෙන්නේ dress ඒක :D.
a285_d6.jpg

a285_d6.jpg
skittles_dress_1.jpg



බැබලෙන wedding dress
:D
මේවා හදල තියෙන්නේ LED යොදාගෙනයි :yes:
මෙතන කහ පාට light තියෙන dress එකේ. LEDs 300ක් තියෙනවා.batteries හංගල
තියෙන්නේ skirt එකේ පළල් ප්‍රදේශයේ. තව මේකේ remote comtrol එකෙන් lights on, off කරන්න හදල තියෙන්නේ :yes:


odd_wedding_dress05-p.jpg

LED-dress.jpg

led-dress-makes-you-brightly-lid-80708.jpg

big-fat-gypsy-wedding-dress-lights.jpg

jenn__s_led_wedding_dress_by_toxicdragonscreation-d3e4oo7.jpg

jenn__s_led_wedding_dress_by_toxicdragonscreation-d3e4o9s.jpg

jenn__s_led_wedding_dress_by_toxicdragonscreation-d3e4oua.jpg
jenn__s_led_wedding_dress_by_toxicdragonscreation-d3e4nzk.jpg

ledclothing02.jpg
ledclothing04.jpg
ledclothing06.jpg

glowing-bride.jpg

a96983_112.jpg




කඩදාසි wedding dress
:)
මේවා හදල තියෙන්නේ කඩදාසි භාවිතා කරලා :yes:.
හැබැයි මතක ඇතුව wedding ඒක තියන්න වෙන්නේ non smoking area එකක
:lol:
images


a96983_4.jpg

Duct-Tape-Wedding-Gown.jpg

strange-wedding-dress-22.jpg

strange-wedding-dress-24.jpg



මේ dresses ඒක හදලා තියෙන්නේ toilet papers වලින් :eek:
a96983_85.jpg

a285_d5.jpg

really-strange-wedding-dresses_14.jpg

unusual-wedding-dress_12.jpg



plastic wedding dress :shocked:

balls-wedding-dress1.jpg


plastic හැදී ගැරප්පු යොදාගෙන තමයි මේ dress ඒක හදල තියෙන්නේ
:confused:
Unusual-Wedding-Dress-7.jpg



plastic බෝතල් යොදාගෙනයි මේවා නිර්මාණය කරලා තියෙන්නේ
:yes:
strange-wedding-dress-10.jpg

strange-wedding-dress-23.jpg



plastic බෝතල් වල මුඩි යොදාගෙන තමයි මේ dress ඒක නිර්මාණය කරල තියෙන්නේ
:shocked:
c13848.jpg

michelle-brand-recycled-plastic-bottle-dress-2-537x402.jpg





මේ dress ඒක හදල තියෙන්නේ බෝතල් සහ මුඩි දෙකම යොදාගෙන.
Michelle Brand තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. මෙයා Kate Middletonගේ
wedding dress එකටත් දායක වෙලා තියෙනවා.
මේ නිර්මාණයට බෝතල් 1,110 ක් , බෝතල් මුඩි 6,512 ක් සහ 9,440 ක් tags යොදාගෙන තියෙනවා.
dress ඒක 10kgs බරයිලු :eek:

Plastic-Bottle-Wedding-Dress-2-thumb-450x340.jpg

Plastic-Bottle-Wedding-Dress-3-thumb-450x547.jpg

Plastic-Bottle-Wedding-Dress-1-thumb-450x745.jpg




මේක නිර්මාණය කරලා තියෙන්නේ ඉටි කොළ වලින් :yes:
weddinggown.thumbnail.jpg



මොණර පිහාටු මංගල ඇදුම

Peacock Feathers Wedding Dress

මේ wedding dress එක නිර්මාණය කරන්න මාස 2ක් ගතවෙලා තියෙනවා.
නිර්මාණයට මොණර පිහාටු 2009ක් යොදාගෙන තියෙනවා :eek:
මේකේ වටිනාකම ඩොලර් මිලියන 1.5 ක් වෙනවා
:eek:
peacock-feathers-wedding-dress.jpg



balloons wedding dress

බැලුන වලින් තමයි මේ dresses හදල තියෙන්නේ :D
really-strange-wedding-dresses_15.jpg

imaginative-dress-designs-of-daisy-balloon-_8.jpg

imaginative-dress-designs-of-daisy-balloon-_1.jpg




පැණි dress :P
wdress2_2.jpg

සපත්තුවකුත් තියෙනවනේ :P
2.jpg



Flower wedding dress :love:

මල් යොදාගෙන තමයි මේ dresses නිර්මාණය කරලා තියෙන්නේ :D

flower_dress.jpg

strange-wedding-dress-07.jpg
miss-sensoous.jpg

strange-wedding-dress-18.jpg
strange-wedding-dress-17.jpg

YSL+Style004.jpg
Wedding+Dress+made+from+Flowers+-+rocker+wedding.JPG
6a00e54ecbc12e88330120a597db92970c-800wi





මෙයලගේනම් ඇදුම මෙයාලගේ උපන් ඇදුමම තමයි :yes:
නිර්මාණයට යොදාගෙන තියෙන්නේ ....:confused: තින්තයි, underwear,:eek: නමන්ගේම ඇගයී තමයි :nerd:

a96983_32.jpg
a96983_32.jpg


a96983_32.jpg


අනේමන්ද!! :( මේකනම් දැම්මට කමක් නැද්ද කියල :(:confused:

nude_wedding.jpg

Unusual-Wedding-Dress-9.jpg



මේ dress එකේ දිග :shocked:
strange-wedding-dress-14.jpg


Rubber glows වලින් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ
rubber-wedding-gown_1Ca7n_22975.jpg
 
Last edited:
  • Like
Reactions: thilzz

amaangel

Member
Sep 16, 2011
642
57
0
how can she get out of that cake dress? :eek:

I think the groom will eat the whole cake and then she can get out of the dress. maybe bridesmaid, flower girls and others will help to him:P:yes:

are they crazy?? :oo:
anyway, nice thread!!!

different people, different choices, different ideas
I don't think that they are crazy, but I believe they are really different people.thing is some of them:confused: doing weird things na:sorry:http://www.searchquotes.com/quotati...eve_there_are_really_different_people./42690/ [FONT=Verdana,Arial,Helvetica,sans-serif][/FONT]