Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Uncertainty Principle
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වීඩියෝ එකනම් බැලුවෙ නෑ.. ඒකෙ ඉන්නෙ ස්ක්‍රොඩින්ජර්ගෙ පූස නේ ?

ඔව් බං ඕකෙ පට්ට තියරි තියෙන්නෙ

අයින්ස්ටයින් අන්තිම කාලෙ ඕක බොරු කරන්න හෙන ගේමක් දුන්න.

ඌ කියල තියෙන්නෙ මං කැමතියි මම අහස දිහා බලන්නැතිවෙලාවටත් හඳ එතනම් තියෙනවයි කියල විශ්වාස කරන්න කියල

ඕකෙ හැම දේකම පිහිටුම තීරණය වෙන්නෙ අපි මැනීම නිසා

අපි මනින්න කලින් නිශ්චිත අවස්ථාවක් නෑ..

ස්ක්‍රොඩින්ජර්ගෙ පූස වගේ..

පූසව මැරෙන්න 50%ක අවස්ථාවක් තියෙන පෙට්ටියකට දානව..

50% අවස්ථාව තියෙන විස දුම හරි මොක හරි ඇක්ටිව් වෙන්නෙ විනාඩි දහයකට පස්සෙ..

පූසව දාල විනාඩියකිං අපි 100%ක්ම දන්නව ඌ ජිවත් වෙනව කියල..

විනාඩි 9කිනුත් 100%ක් දන්නව ඌ පණ පිටිං..

විනාඩි 10කට පස්සෙ පූස ඉන්නෙ සුපර්පොසිශන් එකක..

ඌ මැරිලත් නෑ නොමැරිලත් නෑ..

ඌ මැරිලද නැද්ද කියල තීරණය වෙන්නෙ අපි පෙට්ටිය ඇරල සිදු කරන නිරීක්ෂණය..

අංශු වලටත් ඔය සෙතේමයි..

ඕකයි අයින්ස්ටයින් ඩයිනමික්ස් ටිකයි එකට එකතුකරගත්තනම් ගොඩ..

තාම කරන්න බැරිවෙලා තියෙන්නෙත්, කරන්න දඟලන්නෙත් ඒක..

එදාට තියරි ඔෆ් එව්රිතින්ග් හොයාගනියි...

ඒත් මං නං හිතන්නෙ බං තියරි ඔෆ් එව්රිතින්ග් යන්න තියෙන්නෙ සාපේක්ෂතාවාදෙවත්, ක්වොන්ටම් භෞතිකේවත් ඒ ඩ්හෙක එකතු කිරීමෙවත් නෙමේ

විශ්වයේ සියල්ල පැහැදිලි වන තනි සමීකරණය ගන්නෙ ඕනෙ මොලෙන්

ඔය හැමදෙම අපි ග්‍රහණය කරගන්නෙ ඩ්ඒට ඇනලයිස් කල්ල ප්‍රොසස් කල්ල අවබෝධ කරගන්නෙ මොලෙන්..

මොලේ නැත්තං ඔය කිසිවක් නෑ හා සමනයි..

ඉතිං මොලේ අධ්‍යයනය කල්ල මොලේ හැසිරීම විස්තර කරන්න පුළුවන් තනි සමීකරණයක් හැදුවනං ඒ සමීකරණයෙන් විශ්වයේ සියල්ල පැහැදිලි කල හැකියි මොකද අපි දකින විශ්වයේ සියල්ල අපි ගන්නෙ මොලේ හරහා නිසා

එදාට ඒ සමීකරණය ඔප්පු කරන්න නිරීක්ෂණ අවශ්‍යය වෙන්නෙ නෑ

ප්‍රස්ථාර ගහගෙන අවස්ථා හය හත්සීයෙ නිරීක්ෂණ අරගෙන කෝන මනින්න ඕනෙ නෑ

කෙලින්ම ඒ සමීකරණයෙන්ම ඒ සමීකරණය තෘප්ත වෙනවද කියල පෙන්නන්නයි තියෙන්නෙ මොකද ඒ සමීකරණයත් අපේ මොලේ විසින්ම නිර්මාණය කල නිසා මොලෙන් නිර්මාණය කරන්න සියල්ල ඒ සමීකරණයෙන් පැහැදිලි විය යුතු නිසා

හරියට දල්ලෑ ඉතිං..

ක්වොන්ටම් භෞතිකෙයි අයින්ස්ටයින්ගෙ තියරියි කවද හරි ඔප්පු වෙනකං අපිත් බලං ඉමුකො

You must spread some Reputation around before giving it to AnuradhaRa again.

[QUOTE="markhaloce, post: 18135204, member: 463845"] [SIZE="4"]:yes: වීඩියෝ එකනම් බැලුවෙ නෑ.. ඒකෙ ඉන්නෙ ස්ක්‍රොඩින්ජර්ගෙ පූස නේ ? :D ඔව් බං ඕකෙ පට්ට තියරි තියෙන්නෙ :) අයින්ස්ටයින් අන්තිම කාලෙ ඕක බොරු කරන්න හෙන ගේමක් දුන්න. ඌ කියල තියෙන්නෙ මං කැමතියි මම අහස දිහා බලන්නැතිවෙලාවටත් හඳ එතනම් තියෙනවයි කියල විශ්වාස කරන්න කියල :) ඕකෙ හැම දේකම පිහිටුම තීරණය වෙන්නෙ අපි මැනීම නිසා :) අපි මනින්න කලින් නිශ්චිත අවස්ථාවක් නෑ.. :yes: ස්ක්‍රොඩින්ජර්ගෙ පූස වගේ.. පූසව මැරෙන්න 50%ක අවස්ථාවක් තියෙන පෙට්ටියකට දානව.. 50% අවස්ථාව තියෙන විස දුම හරි මොක හරි ඇක්ටිව් වෙන්නෙ විනාඩි දහයකට පස්සෙ.. පූසව දාල විනාඩියකිං අපි 100%ක්ම දන්නව ඌ ජිවත් වෙනව කියල.. විනාඩි 9කිනුත් 100%ක් දන්නව ඌ පණ පිටිං.. විනාඩි 10කට පස්සෙ පූස ඉන්නෙ සුපර්පොසිශන් එකක.. ඌ මැරිලත් නෑ නොමැරිලත් නෑ.. ඌ මැරිලද නැද්ද කියල තීරණය වෙන්නෙ අපි පෙට්ටිය ඇරල සිදු කරන නිරීක්ෂණය.. :yes: අංශු වලටත් ඔය සෙතේමයි.. ඕකයි අයින්ස්ටයින් ඩයිනමික්ස් ටිකයි එකට එකතුකරගත්තනම් ගොඩ.. තාම කරන්න බැරිවෙලා තියෙන්නෙත්, කරන්න දඟලන්නෙත් ඒක.. එදාට තියරි ඔෆ් එව්රිතින්ග් හොයාගනියි... :yes: ඒත් මං නං හිතන්නෙ බං තියරි ඔෆ් එව්රිතින්ග් යන්න තියෙන්නෙ සාපේක්ෂතාවාදෙවත්, ක්වොන්ටම් භෞතිකේවත් ඒ ඩ්හෙක එකතු කිරීමෙවත් නෙමේ :no: විශ්වයේ සියල්ල පැහැදිලි වන තනි සමීකරණය ගන්නෙ ඕනෙ මොලෙන් :yes: ඔය හැමදෙම අපි ග්‍රහණය කරගන්නෙ ඩ්ඒට ඇනලයිස් කල්ල ප්‍රොසස් කල්ල අවබෝධ කරගන්නෙ මොලෙන්.. :yes: මොලේ නැත්තං ඔය කිසිවක් නෑ හා සමනයි.. ඉතිං මොලේ අධ්‍යයනය කල්ල මොලේ හැසිරීම විස්තර කරන්න පුළුවන් තනි සමීකරණයක් හැදුවනං ඒ සමීකරණයෙන් විශ්වයේ සියල්ල පැහැදිලි කල හැකියි මොකද අපි දකින විශ්වයේ සියල්ල අපි ගන්නෙ මොලේ හරහා නිසා :D එදාට ඒ සමීකරණය ඔප්පු කරන්න නිරීක්ෂණ අවශ්‍යය වෙන්නෙ නෑ :D ප්‍රස්ථාර ගහගෙන අවස්ථා හය හත්සීයෙ නිරීක්ෂණ අරගෙන කෝන මනින්න ඕනෙ නෑ :D කෙලින්ම ඒ සමීකරණයෙන්ම ඒ සමීකරණය තෘප්ත වෙනවද කියල පෙන්නන්නයි තියෙන්නෙ මොකද ඒ සමීකරණයත් අපේ මොලේ විසින්ම නිර්මාණය කල නිසා මොලෙන් නිර්මාණය කරන්න සියල්ල ඒ සමීකරණයෙන් පැහැදිලි විය යුතු නිසා :yes: :yes: :yes: :yes: හරියට දල්ලෑ ඉතිං.. ක්වොන්ටම් භෞතිකෙයි අයින්ස්ටයින්ගෙ තියරියි කවද හරි ඔප්පු වෙනකං අපිත් බලං ඉමුකො :)[/SIZE] You must spread some Reputation around before giving it to AnuradhaRa again. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom