Uncertainty Principle

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    මට මේක ගැන ලොකු දැනුමක් නෑ..
    ඒත් තේරෙන ටික කියන්නං..
    මේ ගැන හොඳට දන්න අය, මේ සම්බන්ධව අපිට ටිකක් පැහැදිලි කරල දෙයි කියල හිතනව :)

    ඉස්සෙල්ල මේ වීඩියෝ එක බලන්ඩ

    මේ වීඩියෝ එකට අනුව අපිට නිරීක්ෂනය කරන්ඩ පුලුවන්, ඉතා කුඩා අංශුවක්, ඔය පෙන්නල තියෙන සිදුරු දෙක හරහා ගිහින්, තරංග ආකාරයක රටාවක් ලබා දෙන හැටි
    ඒ උනාට ඒක වෙන්ඩ විදියක් නෑ.. මොකද වරකට විදින්නෙ එක අංශුවයි.. ඒත් නිරීක්ෂණය කරන්ඩ වෙන්නෙ වෙනම දෙයක්.. :confused:
    මේකට විසඳුමක් හැටියට මෙයාල හිතනව (මට තේරෙන්නෙ එහෙමයි) වරකට එක අංශුවක් විද්දට, ඇත්තටම ඒ තනි අංශුව මොනයම් හෝ ආකාරයකින් සිදුරු දෙකෙන් ම යනව.. අපි නිරීක්ෂනය කරන්නෙ මෙයින් එක් අවස්ථාවක් පමණයි.. :confused: මෙයාල කියනව අපි නිරීක්ෂණය කරන්ඩ ගත්ත ගමං, වැරදි අදහසක් ලු එන්නෙ..:shocked:
    මෙන්න බලන්ඩ අපි අහක බලං ඉන්න කොට, තරු දෙකක් තියෙනව
    ඒ දිහා බලපු ගමන් එක තරුවයි තියෙන්නෙ... :confused:

    Uncertainty Principle.PNG

    මටත් මේක හරියට පැහැදිලි නෑ.. පුදුම වැඩක්.. මේක ගැන දන්න අයට ආරාධනා කරනව මේක ගැන ටිකක් අපිට පැහැදිලි කරල දෙන්ඩ
    තව ක්වොන්ටම් භෞතිකයෙදි කියනව, අංශුවක පිහිටීමයි, ගම්‍යතාවයයි , දෙකම එක පාර කියන්ඩ බැරි ලු.. මේකත් පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්ඩ..
     
    Last edited:
    • Like
    Reactions: markhaloce

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    oka gana hariyatama dana ganna thibba sumanada abeygunawardana mahathayagen ahuwanan. :P

    nothing is fixed. everything changes in every moment. there are no constants, everything around is having characteristics of a both wave and particle. it means you have a wave length. when you are walking you walk like snake even though you cant see that.

    basically we cannot predict the next position of a electron, we can only provide a probability. when it comes to the smallest known entity which is higgs boson that doesn't even exists for very long time. everything changes and specially because of this wave particle duality nothing becomes certain.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :yes:
    වීඩියෝ එකනම් බැලුවෙ නෑ.. ඒකෙ ඉන්නෙ ස්ක්‍රොඩින්ජර්ගෙ පූස නේ ? :D
    ඔව් බං ඕකෙ පට්ට තියරි තියෙන්නෙ :)
    අයින්ස්ටයින් අන්තිම කාලෙ ඕක බොරු කරන්න හෙන ගේමක් දුන්න.
    ඌ කියල තියෙන්නෙ මං කැමතියි මම අහස දිහා බලන්නැතිවෙලාවටත් හඳ එතනම් තියෙනවයි කියල විශ්වාස කරන්න කියල :)
    ඕකෙ හැම දේකම පිහිටුම තීරණය වෙන්නෙ අපි මැනීම නිසා :)
    අපි මනින්න කලින් නිශ්චිත අවස්ථාවක් නෑ.. :yes:
    ස්ක්‍රොඩින්ජර්ගෙ පූස වගේ..
    පූසව මැරෙන්න 50%ක අවස්ථාවක් තියෙන පෙට්ටියකට දානව..
    50% අවස්ථාව තියෙන විස දුම හරි මොක හරි ඇක්ටිව් වෙන්නෙ විනාඩි දහයකට පස්සෙ..
    පූසව දාල විනාඩියකිං අපි 100%ක්ම දන්නව ඌ ජිවත් වෙනව කියල..
    විනාඩි 9කිනුත් 100%ක් දන්නව ඌ පණ පිටිං..
    විනාඩි 10කට පස්සෙ පූස ඉන්නෙ සුපර්පොසිශන් එකක..
    ඌ මැරිලත් නෑ නොමැරිලත් නෑ..
    ඌ මැරිලද නැද්ද කියල තීරණය වෙන්නෙ අපි පෙට්ටිය ඇරල සිදු කරන නිරීක්ෂණය.. :yes:
    අංශු වලටත් ඔය සෙතේමයි..
    ඕකයි අයින්ස්ටයින් ඩයිනමික්ස් ටිකයි එකට එකතුකරගත්තනම් ගොඩ..
    තාම කරන්න බැරිවෙලා තියෙන්නෙත්, කරන්න දඟලන්නෙත් ඒක..
    එදාට තියරි ඔෆ් එව්‍රිතින්ග් හොයාගනියි... :yes:

    ඒත් මං නං හිතන්නෙ බං තියරි ඔෆ් එව්‍රිතින්ග් යන්න තියෙන්නෙ සාපේක්ෂතාවාදෙවත්, ක්වොන්ටම් භෞතිකේවත් ඒ ඩ්හෙක එකතු කිරීමෙවත් නෙමේ :no:
    විශ්වයේ සියල්ල පැහැදිලි වන තනි සමීකරණය ගන්නෙ ඕනෙ මොලෙන් :yes:
    ඔය හැමදෙම අපි ග්‍රහණය කරගන්නෙ ඩ්ඒට ඇනලයිස් කල්ල ප්‍රොසස් කල්ල අවබෝධ කරගන්නෙ මොලෙන්.. :yes:
    මොලේ නැත්තං ඔය කිසිවක් නෑ හා සමනයි..
    ඉතිං මොලේ අධ්‍යයනය කල්ල මොලේ හැසිරීම විස්තර කරන්න පුළුවන් තනි සමීකරණයක් හැදුවනං ඒ සමීකරණයෙන් විශ්වයේ සියල්ල පැහැදිලි කල හැකියි මොකද අපි දකින විශ්වයේ සියල්ල අපි ගන්නෙ මොලේ හරහා නිසා :D
    එදාට ඒ සමීකරණය ඔප්පු කරන්න නිරීක්ෂණ අවශ්‍යය වෙන්නෙ නෑ :D
    ප්‍රස්ථාර ගහගෙන අවස්ථා හය හත්සීයෙ නිරීක්ෂණ අරගෙන කෝන මනින්න ඕනෙ නෑ :D
    කෙලින්ම ඒ සමීකරණයෙන්ම ඒ සමීකරණය තෘප්ත වෙනවද කියල පෙන්නන්නයි තියෙන්නෙ මොකද ඒ සමීකරණයත් අපේ මොලේ විසින්ම නිර්මාණය කල නිසා මොලෙන් නිර්මාණය කරන්න සියල්ල ඒ සමීකරණයෙන් පැහැදිලි විය යුතු නිසා :yes: :yes: :yes: :yes:
    හරියට දල්ලෑ ඉතිං..
    ක්වොන්ටම් භෞතිකෙයි අයින්ස්ටයින්ගෙ තියරියි කවද හරි ඔප්පු වෙනකං අපිත් බලං ඉමුකො :)

    You must spread some Reputation around before giving it to AnuradhaRa again.
     
    • Like
    Reactions: AnuradhaRa

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    when an entity is having properties of both particle and a wave you cannot use classical mechanics to calculate things like momentum and so one. there is a mathematically proven instance where that even mass doesn't exists for very small time period(yang mills mass gap). in every qunta moment energy levels changes, property of the entity changes, so basically you cannot predict the next stage of an entity when it comes to quantum world. some particle doesn't even exist for even quanta mili seconds, if you know about higgs bososn you will know what im talking about. in switzerland they are spending 8 billion to observe unidentifiable entity. that's some other story. scientists are trying to develop a method to to these classical world calculation in this quantum world. it is called second quantization.

    but basically it is like this as lord buddha told there are no constants everything changes in every mili nano quanta second. nothing is connected. there no me or you. what we have is constantly changing energy flow.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    :yes:
    වීඩියෝ එකනම් බැලුවෙ නෑ.. ඒකෙ ඉන්නෙ ස්ක්‍රොඩින්ජර්ගෙ පූස නේ ? :D
    ඔව් බං ඕකෙ පට්ට තියරි තියෙන්නෙ :)
    අයින්ස්ටයින් අන්තිම කාලෙ ඕක බොරු කරන්න හෙන ගේමක් දුන්න.
    ඌ කියල තියෙන්නෙ මං කැමතියි මම අහස දිහා බලන්නැතිවෙලාවටත් හඳ එතනම් තියෙනවයි කියල විශ්වාස කරන්න කියල :)
    ඕකෙ හැම දේකම පිහිටුම තීරණය වෙන්නෙ අපි මැනීම නිසා :)
    අපි මනින්න කලින් නිශ්චිත අවස්ථාවක් නෑ.. :yes:
    ස්ක්‍රොඩින්ජර්ගෙ පූස වගේ..
    පූසව මැරෙන්න 50%ක අවස්ථාවක් තියෙන පෙට්ටියකට දානව..
    50% අවස්ථාව තියෙන විස දුම හරි මොක හරි ඇක්ටිව් වෙන්නෙ විනාඩි දහයකට පස්සෙ..
    පූසව දාල විනාඩියකිං අපි 100%ක්ම දන්නව ඌ ජිවත් වෙනව කියල..
    විනාඩි 9කිනුත් 100%ක් දන්නව ඌ පණ පිටිං..
    විනාඩි 10කට පස්සෙ පූස ඉන්නෙ සුපර්පොසිශන් එකක..
    ඌ මැරිලත් නෑ නොමැරිලත් නෑ..
    ඌ මැරිලද නැද්ද කියල තීරණය වෙන්නෙ අපි පෙට්ටිය ඇරල සිදු කරන නිරීක්ෂණය.. :yes:
    අංශු වලටත් ඔය සෙතේමයි..
    ඕකයි අයින්ස්ටයින් ඩයිනමික්ස් ටිකයි එකට එකතුකරගත්තනම් ගොඩ..
    තාම කරන්න බැරිවෙලා තියෙන්නෙත්, කරන්න දඟලන්නෙත් ඒක..
    එදාට තියරි ඔෆ් එව්‍රිතින්ග් හොයාගනියි... :yes:

    ඒත් මං නං හිතන්නෙ බං තියරි ඔෆ් එව්‍රිතින්ග් යන්න තියෙන්නෙ සාපේක්ෂතාවාදෙවත්, ක්වොන්ටම් භෞතිකේවත් ඒ ඩ්හෙක එකතු කිරීමෙවත් නෙමේ :no:
    විශ්වයේ සියල්ල පැහැදිලි වන තනි සමීකරණය ගන්නෙ ඕනෙ මොලෙන් :yes:
    ඔය හැමදෙම අපි ග්‍රහණය කරගන්නෙ ඩ්ඒට ඇනලයිස් කල්ල ප්‍රොසස් කල්ල අවබෝධ කරගන්නෙ මොලෙන්.. :yes:
    මොලේ නැත්තං ඔය කිසිවක් නෑ හා සමනයි..
    ඉතිං මොලේ අධ්‍යයනය කල්ල මොලේ හැසිරීම විස්තර කරන්න පුළුවන් තනි සමීකරණයක් හැදුවනං ඒ සමීකරණයෙන් විශ්වයේ සියල්ල පැහැදිලි කල හැකියි මොකද අපි දකින විශ්වයේ සියල්ල අපි ගන්නෙ මොලේ හරහා නිසා :D
    එදාට ඒ සමීකරණය ඔප්පු කරන්න නිරීක්ෂණ අවශ්‍යය වෙන්නෙ නෑ :D
    ප්‍රස්ථාර ගහගෙන අවස්ථා හය හත්සීයෙ නිරීක්ෂණ අරගෙන කෝන මනින්න ඕනෙ නෑ :D
    කෙලින්ම ඒ සමීකරණයෙන්ම ඒ සමීකරණය තෘප්ත වෙනවද කියල පෙන්නන්නයි තියෙන්නෙ මොකද ඒ සමීකරණයත් අපේ මොලේ විසින්ම නිර්මාණය කල නිසා මොලෙන් නිර්මාණය කරන්න සියල්ල ඒ සමීකරණයෙන් පැහැදිලි විය යුතු නිසා :yes: :yes: :yes: :yes:
    හරියට දල්ලෑ ඉතිං..
    ක්වොන්ටම් භෞතිකෙයි අයින්ස්ටයින්ගෙ තියරියි කවද හරි ඔප්පු වෙනකං අපිත් බලං ඉමුකො :)

    You must spread some Reputation around before giving it to AnuradhaRa again.

    :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    oka gana hariyatama dana ganna thibba sumanada abeygunawardana mahathayagen ahuwanan. :P

    nothing is fixed. everything changes in every moment. there are no constants, everything around is having characteristics of a both wave and particle. it means you have a wave length. when you are walking you walk like snake even though you cant see that.

    basically we cannot predict the next position of a electron, we can only provide a probability. when it comes to the smallest known entity which is higgs boson that doesn't even exists for very long time. everything changes and specially because of this wave particle duality nothing becomes certain.

    sumanada abeygunawardana ඒ කවුද මචං ?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    .
    .
    .
    .
    .
    ඉතිං මොලේ අධ්‍යයනය කල්ල මොලේ හැසිරීම විස්තර කරන්න පුළුවන් තනි සමීකරණයක් හැදුවනං ඒ සමීකරණයෙන් විශ්වයේ සියල්ල පැහැදිලි කල හැකියි මොකද අපි දකින විශ්වයේ සියල්ල අපි ගන්නෙ මොලේ හරහා නිසා :D
    එදාට ඒ සමීකරණය ඔප්පු කරන්න නිරීක්ෂණ අවශ්‍යය වෙන්නෙ නෑ :D
    ප්‍රස්ථාර ගහගෙන අවස්ථා හය හත්සීයෙ නිරීක්ෂණ අරගෙන කෝන මනින්න ඕනෙ නෑ :D
    කෙලින්ම ඒ සමීකරණයෙන්ම ඒ සමීකරණය තෘප්ත වෙනවද කියල පෙන්නන්නයි තියෙන්නෙ මොකද ඒ සමීකරණයත් අපේ මොලේ විසින්ම නිර්මාණය කල නිසා මොලෙන් නිර්මාණය කරන්න සියල්ල ඒ සමීකරණයෙන් පැහැදිලි විය යුතු නිසා :yes: :yes: :yes: :yes:
    හරියට දල්ලෑ ඉතිං..
    ක්වොන්ටම් භෞතිකෙයි අයින්ස්ටයින්ගෙ තියරියි කවද හරි ඔප්පු වෙනකං අපිත් බලං ඉමුකො :)

    .

    :no::no:mole hasireema hewwa kiyala bae-------> wiswiya karunu soyanna ho sameekarana goda naganna.

    wahane athule indan wahane thallu karanna bea honde.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113

    :no::no:mole hasireema hewwa kiyala bae-------> wiswiya karunu soyanna ho sameekarana goda naganna.

    wahane athule indan wahane thallu karanna bea honde.

    බාහිර ලෝකය (විශ්වය) කියල දෙයක් ඇති.. ඒත් ඒවට කිසිම තේරුමක් නෑ..
    අපි තමා (අපේ මනසින්) ඒවට නිශ්චිත තත්වයක් (භෞතික ගුණ) ලබා දෙන්නෙ..
    ඇයි අර බුදුහාමුදුරුවො කියල තියෙන්නෙ, මේ විශ්වය බඹයක් තරම් වූ ශරීරය ඇතුලෙමයි තියෙන්නෙ කියල.. වෙන කොහෙවත් බලන්ඩ ඕනෙ නෑ කියල
    අනික ඔය දර්ශනවාදෙත් තියෙන්නෙ, ද්‍රව්‍ය වාදියො කියල කොටසකුයි, විඥාන වාදියො කියල කොටසකුයි..
    උඹ ඇවිල්ල ද්‍රව්‍ය වාදියෙක්.. අපි විඥාන වාදියො.. :)
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :yes:
    වීඩියෝ එකනම් බැලුවෙ නෑ.. ඒකෙ ඉන්නෙ ස්ක්‍රොඩින්ජර්ගෙ පූස නේ ? :D
    ඔව් බං ඕකෙ පට්ට තියරි තියෙන්නෙ :)
    අයින්ස්ටයින් අන්තිම කාලෙ ඕක බොරු කරන්න හෙන ගේමක් දුන්න.
    ඌ කියල තියෙන්නෙ මං කැමතියි මම අහස දිහා බලන්නැතිවෙලාවටත් හඳ එතනම් තියෙනවයි කියල විශ්වාස කරන්න කියල :)
    ඕකෙ හැම දේකම පිහිටුම තීරණය වෙන්නෙ අපි මැනීම නිසා :)
    අපි මනින්න කලින් නිශ්චිත අවස්ථාවක් නෑ.. :yes:
    ස්ක්‍රොඩින්ජර්ගෙ පූස වගේ..
    පූසව මැරෙන්න 50%ක අවස්ථාවක් තියෙන පෙට්ටියකට දානව..
    50% අවස්ථාව තියෙන විස දුම හරි මොක හරි ඇක්ටිව් වෙන්නෙ විනාඩි දහයකට පස්සෙ..
    පූසව දාල විනාඩියකිං අපි 100%ක්ම දන්නව ඌ ජිවත් වෙනව කියල..
    විනාඩි 9කිනුත් 100%ක් දන්නව ඌ පණ පිටිං..
    විනාඩි 10කට පස්සෙ පූස ඉන්නෙ සුපර්පොසිශන් එකක..
    ඌ මැරිලත් නෑ නොමැරිලත් නෑ..
    ඌ මැරිලද නැද්ද කියල තීරණය වෙන්නෙ අපි පෙට්ටිය ඇරල සිදු කරන නිරීක්ෂණය.. :yes:
    අංශු වලටත් ඔය සෙතේමයි..
    ඕකයි අයින්ස්ටයින් ඩයිනමික්ස් ටිකයි එකට එකතුකරගත්තනම් ගොඩ..
    තාම කරන්න බැරිවෙලා තියෙන්නෙත්, කරන්න දඟලන්නෙත් ඒක..
    එදාට තියරි ඔෆ් එව්‍රිතින්ග් හොයාගනියි... :yes:

    ඒත් මං නං හිතන්නෙ බං තියරි ඔෆ් එව්‍රිතින්ග් යන්න තියෙන්නෙ සාපේක්ෂතාවාදෙවත්, ක්වොන්ටම් භෞතිකේවත් ඒ ඩ්හෙක එකතු කිරීමෙවත් නෙමේ :no:
    විශ්වයේ සියල්ල පැහැදිලි වන තනි සමීකරණය ගන්නෙ ඕනෙ මොලෙන් :yes:
    ඔය හැමදෙම අපි ග්‍රහණය කරගන්නෙ ඩ්ඒට ඇනලයිස් කල්ල ප්‍රොසස් කල්ල අවබෝධ කරගන්නෙ මොලෙන්.. :yes:
    මොලේ නැත්තං ඔය කිසිවක් නෑ හා සමනයි..
    ඉතිං මොලේ අධ්‍යයනය කල්ල මොලේ හැසිරීම විස්තර කරන්න පුළුවන් තනි සමීකරණයක් හැදුවනං ඒ සමීකරණයෙන් විශ්වයේ සියල්ල පැහැදිලි කල හැකියි මොකද අපි දකින විශ්වයේ සියල්ල අපි ගන්නෙ මොලේ හරහා නිසා :D
    එදාට ඒ සමීකරණය ඔප්පු කරන්න නිරීක්ෂණ අවශ්‍යය වෙන්නෙ නෑ :D
    ප්‍රස්ථාර ගහගෙන අවස්ථා හය හත්සීයෙ නිරීක්ෂණ අරගෙන කෝන මනින්න ඕනෙ නෑ :D
    කෙලින්ම ඒ සමීකරණයෙන්ම ඒ සමීකරණය තෘප්ත වෙනවද කියල පෙන්නන්නයි තියෙන්නෙ මොකද ඒ සමීකරණයත් අපේ මොලේ විසින්ම නිර්මාණය කල නිසා මොලෙන් නිර්මාණය කරන්න සියල්ල ඒ සමීකරණයෙන් පැහැදිලි විය යුතු නිසා :yes: :yes: :yes: :yes:
    හරියට දල්ලෑ ඉතිං..
    ක්වොන්ටම් භෞතිකෙයි අයින්ස්ටයින්ගෙ තියරියි කවද හරි ඔප්පු වෙනකං අපිත් බලං ඉමුකො :)

    You must spread some Reputation around before giving it to AnuradhaRa again.

    umba o/l nokara eka para a/l kara nam hari :D
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මට මේක ගැන ලොකු දැනුමක් නෑ..
    ඒත් තේරෙන ටික කියන්නං..
    මේ ගැන හොඳට දන්න අය, මේ සම්බන්ධව අපිට ටිකක් පැහැදිලි කරල දෙයි කියල හිතනව :)

    ඉස්සෙල්ල මේ වීඩියෝ එක බලන්ඩ

    මේ වීඩියෝ එකට අනුව අපිට නිරීක්ෂනය කරන්ඩ පුලුවන්, ඉතා කුඩා අංශුවක්, ඔය පෙන්නල තියෙන සිදුරු දෙක හරහා ගිහින්, තරංග ආකාරයක රටාවක් ලබා දෙන හැටි
    ඒ උනාට ඒක වෙන්ඩ විදියක් නෑ.. මොකද වරකට විදින්නෙ එක අංශුවයි.. ඒත් නිරීක්ෂණය කරන්ඩ වෙන්නෙ වෙනම දෙයක්.. :confused:
    මේකට විසඳුමක් හැටියට මෙයාල හිතනව (මට තේරෙන්නෙ එහෙමයි) වරකට එක අංශුවක් විද්දට, ඇත්තටම ඒ තනි අංශුව මොනයම් හෝ ආකාරයකින් සිදුරු දෙකෙන් ම යනව.. අපි නිරීක්ෂනය කරන්නෙ මෙයින් එක් අවස්ථාවක් පමණයි.. :confused: මෙයාල කියනව අපි නිරීක්ෂණය කරන්ඩ ගත්ත ගමං, වැරදි අදහසක් ලු එන්නෙ..:shocked:
    මෙන්න බලන්ඩ අපි අහක බලං ඉන්න කොට, තරු දෙකක් තියෙනව
    ඒ දිහා බලපු ගමන් එක තරුවයි තියෙන්නෙ... :confused:

    View attachment 58686

    මටත් මේක හරියට පැහැදිලි නෑ.. පුදුම වැඩක්.. මේක ගැන දන්න අයට ආරාධනා කරනව මේක ගැන ටිකක් අපිට පැහැදිලි කරල දෙන්ඩ
    තව ක්වොන්ටම් භෞතිකයෙදි කියනව, අංශුවක පිහිටීමයි, ගම්‍යතාවයයි , දෙකම එක පාර කියන්ඩ බැරි ලු.. මේකත් පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්ඩ..

    වට් ද හෙල් ...:shocked::shocked::shocked: අපි නම් කොමස් කරේ බන්.තේරුම් කරල දීපන්...