Uncharted (2022) G-Drive Direct Downlaod

HmNRazor

Well-known member
  • ඔච්චර GB වලට උබ බාලා බලනවද බොකා?? 10GB-20GB වගේ පිලුමකට වැය කරනවා කියන්නෙ Data අපරාදයක් නෙමේද බම්? ඔන්න ටීවී එකක හරි ප්‍රොජෙක්ටරේක හරි බලනවා නම් අවුලක් නෑ කියමු, ඒත් පට්ට storage එකක් ඔනි නේ :unsure: :rolleyes:
    hodai wage. 4k eka dl karaganna ona
    කොහෙන්ද (source) උබ 4K බාන්නේ බොකා? 🥴
     

    HmNRazor

    Well-known member
  • Web rip එක් blueray එකෙයි ලොකු වෙනසක් තියෙනවද
    සමහර වෙලාවට Blu-ray එකෙන් ඒ ඒ පිලුමට අදාලව අඩු වැඩි scenes එනවා. කොලිටිය අනුව නම් ඒ ඒ රිප් කරන එකා සහ රිප් කරන software එක අනුව ගොඩක් වෙනස්කම් තියනවා.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,733
    28,089
    113
    සමහර වෙලාවට Blu-ray එකෙන් ඒ ඒ පිලුමට අදාලව අඩු වැඩි scenes එනවා. කොලිටිය අනුව නම් ඒ ඒ රිප් කරන එකා සහ රිප් කරන software එක අනුව ගොඩක් වෙනස්කම් තියනවා.


    ආ... ඒ කියන්නේ web rip එකක scene අඩුයිද? Original film එකේ run time එකත් එක්ක ඒක වෙරිෆයි කරගන්න පුළුවන් නේද. ? මේකත් එහෙමද
     
    • Like
    Reactions: HmNRazor

    RazMelan

    Junior member
  • Mar 17, 2022
    54
    53
    18
    Web rip එක් blueray එකෙයි ලොකු වෙනසක් තියෙනවද
    eka ripperge athe thiyenna. mata yts lage bluray ekata vada galaxy lage webdl hodai. 1337x eken oyata hariyana ripper kenek hoyaganna. issara axxo kiyala patta dial ekak hitiya (2005) den oya vage un nethi unata pahe,galaxy,psa hoda quality ekak denava
     

    nidarsha91

    Well-known member
  • 720P (x265) Title: 720p.10bit.WEBRip.6CH.x265 Size: 833.83 MB Encoder: PSArips
    1080P (x265) Title: 1080p.10bit.WEBRip.6CH.x265 Size: 1.58 GB Encoder: PSArips


    Story: Street-smart Nathan Drake is recruited by seasoned treasure hunter Victor “Sully” Sullivan to recover a fortune amassed by Ferdinand Magellan, and lost 500 years ago by the House of Moncada.

    Thanks in advance brother !
     
    • Like
    Reactions: Stimulus mind

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,239
    4,040
    113
    බැලුව බං ,මෙලෝ රහක් නෑ ,ඉන්ඩියන් කතාවක් වගේ හෙනම බොලදයි ,😥😪😪😪
     
    • Like
    Reactions: HmNRazor

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,775
    27,304
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔච්චර GB වලට උබ බාලා බලනවද බොකා?? 10GB-20GB වගේ පිලුමකට වැය කරනවා කියන්නෙ Data අපරාදයක් නෙමේද බම්? ඔන්න ටීවී එකක හරි ප්‍රොජෙක්ටරේක හරි බලනවා නම් අවුලක් නෑ කියමු, ඒත් පට්ට storage එකක් ඔනි නේ :unsure: :rolleyes:

    කොහෙන්ද (source) උබ 4K බාන්නේ බොකා? 🥴
    rarbg thama ban.
    tv eke thamai balanne :giggle:
     
    • Love
    Reactions: HmNRazor