Understanding Prince of Persia 02: Warrior Within | EPISODE 04

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    Natte moko. Ube therad wala titlw okkoma baluwama penawa Ai written kiyala.

    Ohoma title danne na.clickbait title use karanna.
    ගොඩක් ස්තුතියි උපදෙස් වලට... හැබැයි Ai පාවිච්චි කරන්නේ නෑ... එත් මන් ලග ලිස්ට් එකක් තියෙනවා..ඒ දාවසට අදාලව එඩිට් කරලා දානවා..තව එකක්
    subscribe කරලා සහයෝගයක් ඕනේ ...
    https://www.youtube.com/channel/UCBapH_F22istwfKaldaMdcQ

    1697221284887.png
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,289
    1
    50,820
    113
    ප*යාගල
    sorry.com
    I remember playing this when it came out. what an epic game it was
    btw seems like your title has nothing to do with the content of the video which is just gameplay
    initially I thought this was about your take on the game's design or something :lol: :lol:
    මම ඕක සල්ලි දීල කොපියක් ගත්තා ගාල්ලෙන් rs 200 yi .CD දෙකක් ද කොහෙද. ගේම් එකේ මැදදි crack එකේ bug එකක් ආවා දොරක් ඇරෙන්නෙ නැති සීන් එකක්. ගේම් එක ඉවර කරන්න උනේ නෑ 😥
     
    • Wow
    • Sad
    Reactions: netudara and vito

    vito

    Well-known member
  • May 5, 2008
    10,897
    1
    12,204
    113
    අදාළ නෑ නේ
    මම ඕක සල්ලි දීල කොපියක් ගත්තා ගාල්ලෙන් rs 200 yi .CD දෙකක් ද කොහෙද. ගේම් එකේ මැදදි crack එකේ bug එකක් ආවා දොරක් ඇරෙන්නෙ නැති සීන් එකක්. ගේම් එක ඉවර කරන්න උනේ නෑ 😥
    ade ow ban. cd dekakda koheda thama aawe. initial crack eke mokak hari awulk thibbada koheda
    mama nam game ekama complete kale game cafe ekaka ban :lol: :lol: :lol:
    good old days.
    dan nan tikak outdated graphics. but aye play karala iwara karanna machan:yes::yes:
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මම ඕක සල්ලි දීල කොපියක් ගත්තා ගාල්ලෙන් rs 200 yi .CD දෙකක් ද කොහෙද. ගේම් එකේ මැදදි crack එකේ bug එකක් ආවා දොරක් ඇරෙන්නෙ නැති සීන් එකක්. ගේම් එක ඉවර කරන්න උනේ නෑ 😥
    මම නම් අවුරුදු 12කට කලින් ඉවර කළා...දැන් තම අලුතින් ගහන ගමන් youtube දාන්න පටන් ගත්තේ...

    I remember playing this when it came out. what an epic game it was
    btw seems like your title has nothing to do with the content of the video which is just gameplay
    initially I thought this was about your take on the game's design or something :lol: :lol:
    subscribe කරලා සහයෝගයක් ඕනේ ...
    https://www.youtube.com/channel/UCBapH_F22istwfKaldaMdcQ
    ------ Post added on Oct 14, 2023 at 9:38 AM
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,897
    1
    12,204
    113
    අදාළ නෑ නේ
    මම නම් අවුරුදු 12කට කලින් ඉවර කළා...දැන් තම අලුතින් ගහන ගමන් youtube දාන්න පටන් ගත්තේ...

    subscribe කරලා සහයෝගයක් ඕනේ ...
    https://www.youtube.com/channel/UCBapH_F22istwfKaldaMdcQ
    ------ Post added on Oct 14, 2023 at 9:38 AM
    I don't frequent youtube but sure (y)
     
    • Like
    Reactions: netudara

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,492
    1
    59,984
    113
    Mother Earth
    මම ගහල නවත්තල දැම්මා ගහගන්න බැරුව. එක තැනකදි කාක්කෙක් වගේ එකෙක් එනවා. ඌ කොටල යනව.