Unfinished මොරටු ලී බඩු ගන්න තියෙන තැන් ?

Hashcode

Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    Unfinished මොරටු ලී බඩු ගන්න තියෙන තැන් ?

    මචන් Finish කරපු නැති මොරටු ලී බඩු ගන්න තියෙන තැන් දන්නවා

    නම් contactdetails හරි තැනක නමක් හරි කොටගෙන යමන්කෝ.

    wSm4xZr.png
     
    • Like
    Reactions: SuperX and saja

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    සොයිසා පාරෙ ගොඩාක් තැන් වල ෆිනිශ් කරල නෑ. ඕඩර් කරාම තමා ෆිනිශ් කරල දෙන්නෙ.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    ශ්‍රී ප්‍රේමරතන මාවතේ බලන්න. . :yes:

    මම කලින් කලා මේටිකේ බිල්ඩින්ග් එකක් හදලා තාවකාලිකව වැඩේ නවත්තලා තියෙන්නේ පොඩි ලෝන් එකක් හම්බවෙනකන්. .

    ඩිසයින් නම් ගිහින් බලලා ගත්තැකි. . මෙතනත් මන් කරපුවා ඇති බලන්න. .

    https://www.facebook.com/nipunfurnituremoratuwa/

    https://www.google.com/search?client=firefox-b-d&q=nipun+furniture
     
    • Like
    Reactions: planner123

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,540
    1,504
    113
    දක්ශින දේශය
    මොරටුමුල්ලෙ මානෙල් එක...
    ඕන විදියක බඩු තියෙනවා..
    ඒ හරියෙ ඇවිදින්න
    දන්න කෙනෙක් එකක් යන්න
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    සොයිසා පාරෙ ගොඩාක් තැන් වල ෆිනිශ් කරල නෑ. ඕඩර් කරාම තමා ෆිනිශ් කරල දෙන්නෙ.

    thanks mcn

    idapan.
    hoda than deka thunak allala dennam.
    mage yaluwonge than (places. kukku nemei) thiyanawa

    ela mcn. hoyala contact details denna

    ශ්‍රී ප්‍රේමරතන මාවතේ බලන්න. . :yes:

    මම කලින් කලා මේටිකේ බිල්ඩින්ග් එකක් හදලා තාවකාලිකව වැඩේ නවත්තලා තියෙන්නේ පොඩි ලෝන් එකක් හම්බවෙනකන්. .

    ඩිසයින් නම් ගිහින් බලලා ගත්තැකි. . මෙතනත් මන් කරපුවා ඇති බලන්න. .

    https://www.facebook.com/nipunfurnituremoratuwa/

    https://www.google.com/search?client=firefox-b-d&q=nipun+furniture
    thanks mcn. mn balannm.

    issarahata oni wei

    මොරටුමුල්ලෙ මානෙල් එක...
    ඕන විදියක බඩු තියෙනවා..
    ඒ හරියෙ ඇවිදින්න
    දන්න කෙනෙක් එකක් යන්න
    thanks mcn.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,851
    15,243
    113
    ශ්‍රී ප්‍රේමරතන මාවතේ බලන්න. . :yes:

    මම කලින් කලා මේටිකේ බිල්ඩින්ග් එකක් හදලා තාවකාලිකව වැඩේ නවත්තලා තියෙන්නේ පොඩි ලෝන් එකක් හම්බවෙනකන්. .

    ඩිසයින් නම් ගිහින් බලලා ගත්තැකි. . මෙතනත් මන් කරපුවා ඇති බලන්න. .

    https://www.facebook.com/nipunfurnituremoratuwa/

    https://www.google.com/search?client=firefox-b-d&q=nipun+furniture

    Meka oyage da machn ?
    Outdoor furniture karanawada oya ?
    Awwata wessata oroththu dena garden eke thiyanna puluwan putu 4k and table set eka keeyak wage wenawada ?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    thanks mcn

    thanks mcn. mn balannm.

    issarahata oni wei

    11.gif

    Meka oyage da machn ?
    Outdoor furniture karanawada oya ?
    Awwata wessata oroththu dena garden eke thiyanna puluwan putu 4k and table set eka keeyak wage wenawada ?

    ඔව්. .

    වෝටර්බේස් කරපුවනම් නෑ. .
    ලැකර් ෆිනිශින් නම් පුටුවක් 5000 ඉදන් උඩට තියෙනවා. .