"Alien: Romulus" මේ සතියෙ රිලීස් වුණ හින්දා තමයි මේක මතක් වුණේ. මේ තියෙන්නෙ 1979 අවුරුද්දෙ රිලීස් කරපු පළවෙනි 'Alien' ෆිල්ම් එකට ආපු "Original theatrical trailer" එක. ට්‍රේලර් එකේ කිසිම dialogue එකක් නෑ, Sound editing, music, editing වලින් තමයි atmosphere එක, horror/mystery/suspence ගතිය තනිකරම අරන් තියෙන්නෙ.
කිසිම දෙයක් spoil නොකර ට්‍රේලර් එක බලන මිනිස්සුන්ගෙ හිතේ ෆිල්ම් එක ගැන කුතුහලේ උපරිමෙම්ම හදනවා. දැන් කාලෙ නිකන් ආසාවකටවත් මේ වගේ movie trailer එකක් රිලීස් වෙනව ද? ෆිල්ම් එකේ ස්ටෝරි එකට හරි, මූඩ් එකට හරි ගැළපෙන්නෙ නැති බැක්ග්‍රවුන්ඩ් මියුසික් / සිංදු දාපු, dialogues heavy, මුළු කතාවම spoil කරන movie trailers නෙ දැන් කාලෙ රිලීස් වෙන්නෙ. 
ඕකට දෙන්න හොදම උදාහරණෙ තමයි පුළුවන් ළගදි රිලීස් කරපු "Gladiator 2" ෆිල්ම් එකේ ට්‍රේලර් එක. 