Unhappy New Year!

Shamalin

Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    Topila serama corona hedila makabewiyan :lol::yes:

    :yes::yes: පයිය නගින්නෙ නැති පොන්නයට මේ අවුරුද්දෙදිම පිළිකාවක් හැදෙන්න කියල ප්‍රර්ථනා කරනවා!!
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Uba merunoth miniyata panuwo gahanakam walala
    nna karuth nethi wei .merenna kota katta wathura tikak wath danna kauruth aththeth ne .ane ube ammawath hitiyanam:(
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,619
    33,797
    113
    Topila serama corona hedila makabewiyan :lol::yes:

    සේරම මැරිලා උඹ විතරක් ඉතුරු උනාම තොට කන්න බිත්තරයි කුකුල්ලුයි, බොන්න කිරියි දිව්‍ය ලොකෙන් එවනවද?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,619
    33,797
    113
    Uba merunoth miniyata panuwo gahanakam walala
    nna karuth nethi wei .merenna kota katta wathura tikak wath danna kauruth aththeth ne .ane ube ammawath hitiyanam:(

    මුට දැන්ම කොරෝනා හදා ගත්තනම් ආණ්ඩුවෙ වියදමින් මිනිය පුච්චගන්න තිබ්බා
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,681
    27,203
    113
    36
    Mirihana
    alis.alberta.ca
    NPP-LOGO-NEW.png
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,619
    33,797
    113
    මහා මැතිවරනෙන් මිට වඩා චන්ද ප්‍රමාණයක් අපි ගන්නවා :yes:

    කීයක්ද පුතී? මං අනාවැකියක් කියන්නද මන්ත්‍රී ධූර 3ක් ගනියි වැඩිම වුනොත් :lol:
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,681
    27,203
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කීයක්ද පුතී? මං අනාවැකියක් කියන්නද මන්ත්‍රී ධූර 3ක් ගනියි වැඩිම වුනොත් :lol:

    මම ඔයාට යෝජනා කරනවා අපේ පැත්තෙන් හිට ගන්න කියලා.
    ධනේශ්වර දේශපාලනය අවුරුදු 70ක් තිස්සේ අපේ රට විනාශ කරනවා.
    ප්‍රගතිශීලි සමාජවාදී දේශපාලනයක් ගොඩ නගන්න අපිත් එක්ක එකතු වෙන්න :yes:
     
    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,788
    606
    113
    මම ඔයාට යෝජනා කරනවා අපේ පැත්තෙන් හිට ගන්න කියලා.
    ධනේශ්වර දේශපාලනය අවුරුදු 70ක් තිස්සේ අපේ රට විනාශ කරනවා.
    ප්‍රගතිශීලි සමාජවාදී දේශපාලනයක් ගොඩ නගන්න අපිත් එක්ක එකතු වෙන්න :yes:

    FB-IMG-1586580595210.jpg
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,681
    27,203
    113
    36
    Mirihana
    alis.alberta.ca

    ඔයා දාපු රුපය මගේ වයිරස්ගාර්ඩ් එකෙන් බ්ලොක් කරනවා මිත්‍රයා.
    කමක් නෑ කුමක් වුවත්, අපි ලග ආගම් බේද නෑ, සහෝදරත්වය විතරයි තියෙන්නේ.
    එන්න එකතු වෙන්න දාඩිය හෙලන මිනිස්සු වෙනුවෙන්, දිගු කරන්න ඔබේ දෑත සමාජවාදී කදවුර වෙත
    :yes:
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    ඔයා දාපු රුපය මගේ වයිරස්ගාර්ඩ් එකෙන් බ්ලොක් කරනවා මිත්‍රයා.
    කමක් නෑ කුමක් වුවත්, අපි ලග ආගම් බේද නෑ, සහෝදරත්වය විතරයි තියෙන්නේ.
    එන්න එකතු වෙන්න දාඩිය හෙලන මිනිස්සු වෙනුවෙන්, දිගු කරන්න ඔබේ දෑත සමාජවාදී කදවුර වෙත
    :yes:

    Anura Kumaraya Virus ekak kiyala Virus guard pawa dannawa :lol: :lol: