UNI BUFFEL සන්නද්ධ රථ පෝළිමට මහර බන්ධනාගාරයට එන හැටි

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,423
    1
    101,337
    113
    34
    Kalutara
    හෙට උදේට තමා ලකුණු දැනගන්න වෙන්නේ. මීගමුවේ වගේ ලයිව් ලකුණු කියන්නේ නෑනේ.
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    ඇමති අස්වෙන්න ඕනේ නෑ, ජනපති මහින්ද අස්වෙන්න මීට ටිල්වින්,

    ඩෝබිල කියන විදියටනම් මුලු බන්දනාගාරෙම කුඩු වෙන්න මල්ටිබැරල් ගහන්න ඔනේ,

    හැබැයි ගියපාර කාපු කෑමේ හැටියට මෙ පාර බන්දා පොලිස් පසු බැහැලා....
     
    • Like
    Reactions: KDH

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,895
    3,090
    113
    colombo
    අධිකරණ ඇමති විදියට මිනිහා ලොකු අවුලක් නැහැ. බනදහනාගර නම් හරි යන්නේ නැහැ. මූ හෙන ලෝනත බබෙක්.
     
    • Haha
    Reactions: KDH

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,519
    113
    මේ පාර ඕවල මිනී ටික අැද්දනම් හරි කාටවත් පේන්නෙත් නෑනේ..😇
     
    • Wow
    Reactions: HKavinda

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,160
    1
    58,518
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කන්චිපානි බයියන්ගේ ගැලවුම්කරු

    Allah Pray GIF