අපි එලකිරි එන හැටි - මෙගා ත්‍රෙඩ්
මචන් අපි හැමෝම එක එක විදියට නෙ එලකිරි එන්නෙ
සමහරු පරිගනකයෙන්, සමහරු ජන්ංගම දුරකතනයෙන්,සමහරු අත්ල තුල තබා භාවිතා කරන පරිගනක වලින්
දාමුද බලන්න ෆොටෝ එක්කම
මං මුලින්ම දාන්නම් ඊට පස්සෙ යාලුවො දාන්න 
උපාංගය : සෝනි එරික්සන් ඩබ්ලිව් දෙසීය අයි.
මෘදුකාංගය : ඔපෙරාමිනි 3.1 හැක්ඩ් එඩිශන්
ඔයාලගෙ ඒවත් දාන්න

Attachments
Last edited: