Uni rag

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    කැම්පස් නෙවෙයි කොහෙ වුනත් ඔයවගේ බලුවැඩවලට ඔලුව නමාගෙන හිතහදාගෙන ඉන්න බැ බන්...
    අන්නේ මන්දා බන් කරන්න පුලුවන් දෙයක් තිනවනම් කරමු...

    දුප්පත් කොල්ලො කෙල්ලොන්ට කරන මේ බලු වැඩනම් තහනම් කරන්න ක්‍රියාමාර්ගයක් ගන්න ඔනා බන්..

    පව් යකෝ....
    :(
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,555
    2,354
    113
    නිධානයක් උඩ
    ඔතන වෙන්නේ එක පාරක් rag වෙන එවුන් එකේ පළිය ඉළග පාර එන එවුන්ගේන්නේ ගන්න එකනේ.එත් මනස දියුණු මිනිස්සු නම් එතරම් පහත් තත්වයකට වැටිය යුතු නෑ.එක තමයි මම කිව්වේ ආකල්පමය වෙනසක් අවශ්‍යයි කියල.එක ලෙසිනම් නැහැ තමයි නමුත් කල නොහැකි දෙයකුත් නෙවෙයි.

    මොකා මොන බයිලේ කීවත් rag එක කියන්නේ තනිකර හීනමානය නිසා කරන දෙයක්. ලොකුවට රග කරන කොල්ලෝ,කෙල්ලෝ ගැන බැලුවොත් 100% ගේම වගේ family background අවුල්. අම්මල තාත්තලාගේ අවුල්. නැතිව ඔය කියන සන්ස්කෘතිය රැකගන්න කරන එකක්වත් ළමයින්ව campus එකට පුරුදු කරන්න කරන එකක්වත් නෙමේ.

    හොඳ පවුල් පසුබිමක් තියන එකෙක්ට කොච්චර rag කලත් උ ඊලග පාර එන අයට rag කරන්නේ නැ.ඔය rag කාපු උනුයි, rag නොවුණු උනුයි කියලා වෙනසක් නැ සමාජයට ගියහම ඔක්කොම එකයි.
     
    sixer

    Member
    Sep 16, 2014
    82
    1
    0
    කැම්පස් නෙවෙයි කොහෙ වුනත් ඔයවගේ බලුවැඩවලට ඔලුව නමාගෙන හිතහදාගෙන ඉන්න බැ බන්...
    අන්නේ මන්දා බන් කරන්න පුලුවන් දෙයක් තිනවනම් කරමු...

    දුප්පත් කොල්ලො කෙල්ලොන්ට කරන මේ බලු වැඩනම් තහනම් කරන්න ක්‍රියාමාර්ගයක් ගන්න ඔනා බන්..

    පව් යකෝ....
    :(

    hadanda oni than nan godak tiyenawa sahoo.but oya widihata hithana aya adui ne.hitiyat idiripath wennane :no:

    මොකා මොන බයිලේ කීවත් rag එක කියන්නේ තනිකර හීනමානය නිසා කරන දෙයක්. ලොකුවට රග කරන කොල්ලෝ,කෙල්ලෝ ගැන බැලුවොත් 100% ගේම වගේ family background අවුල්. අම්මල තාත්තලාගේ අවුල්. නැතිව ඔය කියන සන්ස්කෘතිය රැකගන්න කරන එකක්වත් ළමයින්ව campus එකට පුරුදු කරන්න කරන එකක්වත් නෙමේ.

    හොඳ පවුල් පසුබිමක් තියන එකෙක්ට කොච්චර rag කලත් උ ඊලග පාර එන අයට rag කරන්නේ නැ.ඔය rag කාපු උනුයි, rag නොවුණු උනුයි කියලා වෙනසක් නැ සමාජයට ගියහම ඔක්කොම එකයි.

    100% agreed with u machn:yes::yes:
     
    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    මොකා මොන බයිලේ කීවත් rag එක කියන්නේ තනිකර හීනමානය නිසා කරන දෙයක්. ලොකුවට රග කරන කොල්ලෝ,කෙල්ලෝ ගැන බැලුවොත් 100% ගේම වගේ family background අවුල්. අම්මල තාත්තලාගේ අවුල්. නැතිව ඔය කියන සන්ස්කෘතිය රැකගන්න කරන එකක්වත් ළමයින්ව campus එකට පුරුදු කරන්න කරන එකක්වත් නෙමේ.

    හොඳ පවුල් පසුබිමක් තියන එකෙක්ට කොච්චර rag කලත් උ ඊලග පාර එන අයට rag කරන්නේ නැ.ඔය rag කාපු උනුයි, rag නොවුණු උනුයි කියලා වෙනසක් නැ සමාජයට ගියහම ඔක්කොම එකයි.

    ඉතින් සහොදරයා ඔයාගේ අදහස මොකද්ද ? rag එක නතර කරන්න පුලුවන්ද බැරිද ?නතර කරන්න පුළුවන්නම්.මොනවගේ ක්‍රියාවලියක්ද ඒ සදහා සිදුකළ යුත්තේ ?