unicode & Word - Help

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං මම MS WORD වල සිංහල යුනිකෝඩ් ටයිප් කරන කොට කොටො කොටු එන්නෙ.. හරියට අකුරු වදින්නෙ නැහැ.. අනිත් වෙලාවට හොදට ටයිප් වෙනවා,මම දැනුත් ගහන්නෙ යුනිකෝඩ් වලින්,මේකට මොකද කරන්නෙ?මට උදව්වක් කරන්න