UNIFIED HEAVYWEIGHT WORLD CHAMPIONSHIP: USYK VS FURY II 👑🥊

losh_92

Well-known member
  • Aug 17, 2019
    1,168
    1,461
    113
    Kandy
    The Main Event Ring Walk 🥊 is Expected to Start Around: Sunday, December 22, 4:00 A.M. (Asia/Colombo)
    Fight Card and All Bout Timings Are Subject to Change.
    Location: Kingdom Arena, Riyadh, Saudi Arabia 🇸🇦
    Link: https://www.vipbox.lc/boxing-live

    8.jpg

    2.jpg

    3.jpg

    5.jpg

    6.jpg

    Gf-Va7-Xl-XQAAEZ5-O.jpg

    7.jpg

    8.jpg
     
    Last edited:

    Chad_Sile

    Junior member
  • Sep 26, 2024
    33
    52
    18
    Nuwara Eliya
    හෙට පාන්දරද තියෙන්නෙ මචං, පාන්දර 1.30 ට Bracelona vs Atletico Madrid මැච් එකත් තියනවා. ඒක බලලා පුලුවන් උනොත් මෙකත් බලන්නම්. TFS බන්.
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    සෑහෙන්න ගේම් එකක් තියේ වගේ බන්. මම දෙන්නගෙ පලවෙනි මැච් එක මුලින් ගිය දවස් වල බැලුවම ගේම් එක එච්චර අවුලක් නැතුව Usyk අතට ගත්ත වගේ තේරුනාට, දැන් දවස් කීපයකට කලින් ඒ මැච් එක මම ආයෙ සම්පූර්ණයෙන්ම බැලුව. එතකොට නම් තේරුනෙ මාර තියුණු තරගයක් තිබිල තියෙනව.

    Fury ට වුනත් මැච් එක යන්න තිබ්බ අන්තිම ටිකේ පොරගෙ ස්ටැමින බහින්නෙ නැතුව ගියා නම්. ඒක නිසාද කොහෙද පොර සෑහෙන work out එකක් කරල මම දැක්ක muscle fitness එහෙම හදාගෙන upper body එකේ. මුල ගොඩක් rounds ගිහිල්ල තිබ්බෙ score cards වල Fury ට. අන්තිම ටික ගානට මිම්මට Usyk අතට ගත්තෙ. මේකනම් මට හිතෙන්නෙම මාර සීරියස් fight එකක් වෙයි. Good luck both of them. But my favourite is Usyk.
     
    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,168
    1,461
    113
    Kandy
    හෙට පාන්දරද තියෙන්නෙ මචං, පාන්දර 1.30 ට Bracelona vs Atletico Madrid මැච් එකත් තියනවා. ඒක බලලා පුලුවන් උනොත් මෙකත් බලන්නම්. TFS බන්.
    ow neda bro. barca ekath balanna oni ada. thwa tikakin nidagena 1.30 aharala barca match eka end ekedi usyk vs fury eke co main event eka set wei.
     
    • Like
    Reactions: Irugal_Bandara

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,168
    1,461
    113
    Kandy
    සෑහෙන්න ගේම් එකක් තියේ වගේ බන්. මම දෙන්නගෙ පලවෙනි මැච් එක මුලින් ගිය දවස් වල බැලුවම ගේම් එක එච්චර අවුලක් නැතුව Usyk අතට ගත්ත වගේ තේරුනාට, දැන් දවස් කීපයකට කලින් ඒ මැච් එක මම ආයෙ සම්පූර්ණයෙන්ම බැලුව. එතකොට නම් තේරුනෙ මාර තියුණු තරගයක් තිබිල තියෙනව.

    Fury ට වුනත් මැච් එක යන්න තිබ්බ අන්තිම ටිකේ පොරගෙ ස්ටැමින බහින්නෙ නැතුව ගියා නම්. ඒක නිසාද කොහෙද පොර සෑහෙන work out එකක් කරල මම දැක්ක muscle fitness එහෙම හදාගෙන upper body එකේ. මුල ගොඩක් rounds ගිහිල්ල තිබ්බෙ score cards වල Fury ට. අන්තිම ටික ගානට මිම්මට Usyk අතට ගත්තෙ. මේකනම් මට හිතෙන්නෙම මාර සීරියස් fight එකක් වෙයි. Good luck both of them. But my favourite is Usyk.
    ow machan ekath set une ude pandara wage mathaka widihata live. rewatch karannama oni boxing match ekak nathuwa live ekedi details set wenne na hariyata. fury lesi fighter kenek newei wilder 2 parak beat kara mathaka widihta klitchesko wath beat kara. meka real fight ekak thiyei. fury 7ft nisa advantage wadi. usyk ge ring iq hodai. me decade eke mata nam best heavyweight usyk.

    Machan Dialog TV channels wala ehema mokakawath yanne nadda ?
    na machan. UFC and One championship witharai yanne. stream karanna mn dila thiyana link eken. naththam DAZN subscrption oni.
    ------ Post added on Dec 21, 2024 at 10:37 PM

    එදා එකේම දිගුවක් තමා . ෆියුරි රිටයර් වෙන්න ඕනේ දැන්
    yeah. heta habai fury godak ready wela inne usyk ta fight ekak dei
    ------ Post added on Dec 21, 2024 at 10:38 PM
     
    • Love
    Reactions: Irugal_Bandara

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    yeah. heta habai fury godak ready wela inne usyk ta fight ekak dei
    ------ Post added on Dec 21, 2024 at 10:38 PM
    උසෙක් අවුරුදු 15 විතර බොක්ස් කරන්න එන්නේ , ඔලිම්පික් මෙඩලිසිට් . ඌ ලැඩර් එක නැගලා ආවේ ඔතෙන්ට .

    දෙන්නම සවුත්පා , ඒත් ස්ටැමිනා පවර් ටෙක්නික්ස් අතින් උසෙක් ඉන්නවා . ෆියුරිගේ රේන්ජ් එක තමා හුක්ස් , අප කට්ස් වලින් තමා ගේම දෙන්නේ . ඒත් ගියපාර එකේ උගේ ඩිවෙන්ස් කඩාගෙන අරු අස්සට ඇවිත් කම්බිනේශන් ඇටැක් කරේ .

    කොමත් සල්ලි සීන් එක්කුත් යනවා අරු යුක්‍රෙන් නිසා එතන ඇදිල්ලක් තියනවා .
     
    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,168
    1,461
    113
    Kandy
    උසෙක් අවුරුදු 15 විතර බොක්ස් කරන්න එන්නේ , ඔලිම්පික් මෙඩලිසිට් . ඌ ලැඩර් එක නැගලා ආවේ ඔතෙන්ට .

    දෙන්නම සවුත්පා , ඒත් ස්ටැමිනා පවර් ටෙක්නික්ස් අතින් උසෙක් ඉන්නවා . ෆියුරිගේ රේන්ජ් එක තමා හුක්ස් , අප කට්ස් වලින් තමා ගේම දෙන්නේ . ඒත් ගියපාර එකේ උගේ ඩිවෙන්ස් කඩාගෙන අරු අස්සට ඇවිත් කම්බිනේශන් ඇටැක් කරේ .

    කොමත් සල්ලි සීන් එක්කුත් යනවා අරු යුක්‍රෙන් නිසා එතන ඇදිල්ලක් තියනවා .
    Tottaly correct machan. Usyk full package ekak. Fury ge height eka thibunta balance na wage. Balamuko mona unath usyk gahai

    හෙට පාන්දරද තියෙන්නෙ මචං, පාන්දර 1.30 ට Bracelona vs Atletico Madrid මැච් එකත් තියනවා. ඒක බලලා පුලුවන් උනොත් මෙකත් බලන්නම්. TFS බන්.

    Dan Barca vs ATM match eka balanawa. Meka end weddima fury vs usyk main event patana gannawa.

    IMG-6656.jpg

    ------ Post added on Dec 22, 2024 at 1:57 AM
     
    • Like
    Reactions: Don GasCan

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,168
    1,461
    113
    Kandy
    යකෝ 85මිලියන් ෆියුරිට , හැමිනෙනවානේ . මුං f1 එකෙක් සීසන් එකම පදිනවට වඩා හොයනවනේ 🤷
    Turki alalshikh effect machan. miniha boxing walata atha damma kiyanne salli thama. kalin match eka patan gai. 3.30-4.00 athara

    Let's get ready to rumble!🥊
    ------ Post added on Dec 22, 2024 at 4:01 AM
     
    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,168
    1,461
    113
    Kandy
    🤔

    කෝමද ලේට් පේස් එක උසෙක් ගේ
    ------ Post added on Dec 22, 2024 at 4:58 AM
    Ow ah. Fury ge stamina madi last rounds yaddi. Usyk smart play kare

    Legend Won again. Wow. Here's the judges score card at the end of the 12th round. Usyk won by unanimous decision.

    View attachment 243942
    Yeah. Once again. Nearly 7ft fighter kenekta against fight 2 ma win karana eka lesi na. Palaweni ekata wada ada match eka hodai. Fury ge improvement ekak dakka fight wala usyk ta against
    ------ Post added on Dec 22, 2024 at 8:07 AM

    ------ Post added on Dec 22, 2024 at 9:32 AM
     
    • Like
    Reactions: Don GasCan

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,168
    1,461
    113
    Kandy
    1980-1990 ගනන් වල හෙවිවේට් මැච් ලගින්වත් මේවා තියන්න බෑ. හෙන බෝරින්
    e kale thama heavyweight wala golden era eka. dan nam wadakma na heavyweight. anith divisions nam boring na specillly lightweight ehema.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    e kale thama heavyweight wala golden era eka. dan nam wadakma na heavyweight. anith divisions nam boring na specillly lightweight ehema.
    ලයිට් වේට් ඒවගේ ටෙක්නික්ස් සහ ස්පීඩ් එක නිසා ගේම් එක කලාත්මයි. අනික සට පඩ සට්ටපඩි කියලා කෙල ගන්නවා . සැටැමිනා උපරිම .

    බලහන් මේකේ අඩුම පේන්න ලේ බිංදුවක් ආවේ නෑ දෙන්නගෙම . දෙන්නගෙම පන්චස් වල වේට් එකක් නෑ , විසි වෙන්නෙවත් නෑ . ටයිසන් , ජෝ ෆ්‍රේසර් වගේ අයගේ මැචස් ඒ කාලේ මෝටාර් ගහනවා වගේ . නිකං කෙසෙල් ගස් වගේ වැටෙන්නේ
     
    • Like
    Reactions: losh_92

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,168
    1,461
    113
    Kandy
    ලයිට් වේට් ඒවගේ ටෙක්නික්ස් සහ ස්පීඩ් එක නිසා ගේම් එක කලාත්මයි. අනික සට පඩ සට්ටපඩි කියලා කෙල ගන්නවා . සැටැමිනා උපරිම .

    බලහන් මේකේ අඩුම පේන්න ලේ බිංදුවක් ආවේ නෑ දෙන්නගෙම . දෙන්නගෙම පන්චස් වල වේට් එකක් නෑ , විසි වෙන්නෙවත් නෑ . ටයිසන් , ජෝ ෆ්‍රේසර් වගේ අයගේ මැචස් ඒ කාලේ මෝටාර් ගහනවා වගේ . නිකං කෙසෙල් ගස් වගේ වැටෙන්නේ
    Eka nam aththa. Anith Divisions HW walata wada issrahin inne ekai me era eke. Early 2000 hamogema favorite une HW Division eka. Man nam e kale danneth HW gahapu set eka witharai adatath. Sugar ray leonard and julio cesar chavez dannaeth eyalage biopic baluwa nisai. Sugar nam chavez ge biopic eke hitiye. Eth dan kale booring ma HW Division eka. Physique ekakwath na hariyata thiynne AJ ge witharai. Anith un okkoma size eka witharai. Ali ge idan lennox luiz wenakan witharai heavyweight peak eke thibbe.
     
    • Like
    Reactions: Don GasCan