unikode help please

Jan 24, 2010
108
17
0
windows XP service pack 3 සඳහා සිංහල යුනිකේත හරියට වැඩ කරනවා ද??
සින්හල යුනිකේත පහසුකම හඳුන්වා දුන් ICTA එකට කතා කර ඇසුවත් ඒ හාල්පාරුවන් මෙයට උත්තරයක් සොයාගෙන නැත.ඔව්න්ගේ පරිඝනකයක මෙම දෝශය ඇති වූ විට කරන්නේ SP3,SP2 ට downgrade කර යුනිකේත දැමීමලු.අපේ රටේ කොම්පියුටර් හපන්නුන්ගේ උත්තරය එයයි.ඒ වෙනුවෙන් එලකිරි යාලුවන්ගේ සහය පතමි.කොම්බුව හරියට ටයිප් වෙන්නේ නැත.
:no::no::no::no::no::no::no:
 
Nov 24, 2008
14,813
575
0
78
ඔයාට යුනිකෝඩ් ඕනෙ ටයිප් කරන්නද...? :eek:

ටයිප් කරපුව හොදට පේනවනේ...?
 
Nov 24, 2008
14,813
575
0
78
me mage compyuterea nemei ban.....SP3 wala unicode dl-manel bold walata convert kalama mealoke rahak ne

SP3 වල ඔහොම ප්‍රශ්නයක් තියනවා තමයි මචන්. මමත් ඉස්සර SP3 දාල....
අකුරනේද මුලින්ම එන්නෙ...?කොම්බුව එන්නෙ.. පස්සෙ නේද..?...:baffled:

ඔන්න ඔය ප්‍රශ්නේ හින්දා..මමත් SP 2 දැම්මා:baffled: