UNIMO_හිගන්නෝ

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    muta VIVA ekak nikan hari denna thibba company ekata... mu thamath pali gannawa company eken :rofl:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,990
    3,448
    113
    Battaramulla, Sri Lanka
    Saw a funny true story in A*t* La*ka forum. One guy ordered a Viva from Unimo about 6-7 months ago. Finally the vehicle arrived. When he called Unimo people they said ,
    "your vehicle just came. this is ur engine no xxxxx, this is ur chassis no xxxxx, and we registered ur vehicle and the reg no is xxxx. but unfortunately u cannot collect the car at the moment since we are not able to locate ur car in the vehicle yard yet. :rofl::rofl::rofl: Please give us couple of more days to sort it out." :D:D
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Saw a funny true story in A*t* La*ka forum. One guy ordered a Viva from Unimo about 6-7 months ago. Finally the vehicle arrived. When he called Unimo people they said ,
    "your vehicle just came. this is ur engine no xxxxx, this is ur chassis no xxxxx, and we registered ur vehicle and the reg no is xxxx. but unfortunately u cannot collect the car at the moment since we are not able to locate ur car in the vehicle yard yet. :rofl::rofl::rofl: Please give us couple of more days to sort it out." :D:D

    ooooh fatta reputed company UNIMO :rofl:
     
    and

    Member
    Jan 6, 2010
    446
    20
    0
    මගේම ලෝකේ
    මචන් අහින්සක මනුස්සයෙක් ඕඩර් කරපු පොඩි පොඩි වාහන වලට විතරයි බන් ඔය වැඩි කරපු ටැක්ස් එකයි ඩොලර් එක වැඩි උන ගානයි ඔක්කොම UNIMO එකෙන් කපන්නේ
    මව් ශාඛාව වෙන UNITED MOTORS එකෙන් ඕඩර් කරපු කෝටියක් විතර වටින මිට්සුබිශි ජීප් වලටත් වැඩි වෙන්නෙ ලක්ශ 5ක් වගෙ.
    ඉතින් බලපන් VIVA ලක්ශ 17 එකත් 22 වෙනව ලක්ශ 5ක් වැඩි වෙලා,
    කෝටියේ ජීප් එකෙනුත් වැඩි වෙන්නේ ලක්ශ 5යි කොහොමද වෙනස....කෝටියක් දෙන එකෙ තව ලක්ශ 5ක් මොකක්ද ලොකු මිනිහෙකුට,
    ඒත් අමාරුවෙන් පොඩි ගානක කාර් එකක් ගන්න එකාට කොහොමද ආතල් එක ලක්ශ 5ක් වැඩි උනාම එක පාරම
    අහින්සක පොඩි මිනිහටමයි තට්ටු කරන්නේ කොම්පැනිකාරයො

    මටත් කෙනෙක් කිව්වා AMW ලා 50% වැඩි උන ටැක්ස් එක දරාගෙන ඉතුරු 50% කස්ටමර්ට දෙනවා කියලා,
    ඒක හරියටම කරනවා නම් උන් කොච්චර හොඳද UNIMO උන්ට වඩා
     
    Last edited:

    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    මමත් කට ඇරගෙන හිටියා මේ අවුරුද්දෙ අන්තිම වෙද්දි වත් ස්විෆ්ට් එකක් හරි විට්ස් එකක් හරි ගන්න.
    අපේ රජ්ජුරුවන්ට පිං සිද්ද වෙන්න ඒක හීනයක් උනා.
    දැන් ඉතින් ස්ටාලට් එකක් තමයි ගන්න වෙන්නෙ. ඒවත් හොයන්න නෑ
     
    kelauna

    Member
    May 9, 2012
    2
    0
    0
    I am also ordered VIVA Elite Auto on 17/12/2011(nearly 5 months ago) , when i ordered time price is 16.30LAC, now UNIMO Said i need to pay latest price (with new tax) it is 23.25Lac, so i need to pay more 6.95LAC to buy that car, what a terrible, Unimo customer service is very very bad, they are saying lot of lies every persons every day...i have big experience about that.