Uninstall කරන්න Software එකක් (Help!)

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,184
    1,448
    113
    පේමන්ට් එකේ.
    මචන්, අපි සාමාන්‍යය විදිහට Uninstall කරගන්න බැරි Software එකක් තියෙනවා. මේ වගේ කේස් එකකදි 3rd Party Software එකක් තියෙනවද Uninstall කරන්න පුලුවන්. Revo Uninstaller එකේ Pro Version එක දැම්මා. ඒකේ Forced Uninstall දුන්නත්, වැඩේ හරි ගියේ නෑ.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මචන්, අපි සාමාන්‍යය විදිහට Uninstall කරගන්න බැරි Software එකක් තියෙනවා. මේ වගේ කේස් එකකදි 3rd Party Software එකක් තියෙනවද Uninstall කරන්න පුලුවන්. Revo Uninstaller එකේ Pro Version එක දැම්මා. ඒකේ Forced Uninstall දුන්නත්, වැඩේ හරි ගියේ නෑ.

    Mac එකේ නම් මම use කරන්නෙ Raycast කියලා ඇප් එකක් ඉස්සර ඉඳන්.
    ලඟදි vpn app එකක් fully uninstall ඕන වෙලා Warp terminal එකේ agent mode එකේ කිව්වම වැඩේ උනා සුපිරියට.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,184
    1,448
    113
    පේමන්ට් එකේ.
    ehemath wenawada?
    Yes. Solidworks uninstall karanna amarui.

    safe mode gihin karahan service eka background run wenawa athi , taskmanger eken run wenawanam location hoyagena manual delete karahan
    thiyana files tika delete karala dahan onna ohe.
    Iobit uninstaller
    Mac එකේ නම් මම use කරන්නෙ Raycast කියලා ඇප් එකක් ඉස්සර ඉඳන්.
    ලඟදි vpn app එකක් fully uninstall ඕන වෙලා Warp terminal එකේ agent mode එකේ කිව්වම වැඩේ උනා සුපිරියට.
    meka try karapan, hari giye netnam safe mode gihilla try karanna.

    mekath hari giye netnam, manually Registry edit karanna wenne.
    Revo uninstaller pro eken hari giya. Wade hari wage. Forced uninstall dunne. Awla kiyanne ona karana wena softwares deka thunakuth eka ekkama gihin :(
     
    • Like
    Reactions: asbestos