මචන්, අපි සාමාන්‍යය විදිහට Uninstall කරගන්න බැරි Software එකක් තියෙනවා. මේ වගේ කේස් එකකදි 3rd Party Software එකක් තියෙනවද Uninstall කරන්න පුලුවන්. Revo Uninstaller එකේ Pro Version එක දැම්මා. ඒකේ Forced Uninstall දුන්නත්, වැඩේ හරි ගියේ නෑ.
අපි සාමාන්‍යය විදිහට Uninstall කරගන්න බැරි Software එකක් තියෙනවා
මචන්, අපි සාමාන්‍යය විදිහට Uninstall කරගන්න බැරි Software එකක් තියෙනවා. මේ වගේ කේස් එකකදි 3rd Party Software එකක් තියෙනවද Uninstall කරන්න පුලුවන්. Revo Uninstaller එකේ Pro Version එක දැම්මා. ඒකේ Forced Uninstall දුන්නත්, වැඩේ හරි ගියේ නෑ.
meka try karapan, hari giye netnam safe mode gihilla try karanna.Iobit uninstaller
mekath hari giye netnam, manually Registry edit karanna wenne.safe mode gihin karahan service eka background run wenawa athi , taskmanger eken run wenawanam location hoyagena manual delete karahan
Yes. Solidworks uninstall karanna amarui.ehemath wenawada?
safe mode gihin karahan service eka background run wenawa athi , taskmanger eken run wenawanam location hoyagena manual delete karahan
thiyana files tika delete karala dahan onna ohe.
Iobit uninstaller
Mac එකේ නම් මම use කරන්නෙ Raycast කියලා ඇප් එකක් ඉස්සර ඉඳන්.
ලඟදි vpn app එකක් fully uninstall ඕන වෙලා Warp terminal එකේ agent mode එකේ කිව්වම වැඩේ උනා සුපිරියට.
Revo uninstaller pro eken hari giya. Wade hari wage. Forced uninstall dunne. Awla kiyanne ona karana wena softwares deka thunakuth eka ekkama gihinmeka try karapan, hari giye netnam safe mode gihilla try karanna.
mekath hari giye netnam, manually Registry edit karanna wenne.