Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Today at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Today at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Uninstall Teamviewer
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Thanks macho, වෙලාවකට මොනා තිබ්බත් TeamViewer වගේ හරියන්නෙ නැ තමයි මචො,

TeamViewer එකේ තියෙන ලොකුම වාසිය තමයි. ..

මම කියන එක ඔය උඩ තියෙන address එක ගහන තැන ටයිප් කරන්න පුලුවන්ද ?

හරි සර් කියන්න

t-e-a-m team v-i-e-w-e-r- viewer .com කියලා type කරලා Enter කරන්න,

අහ් හරි සර් මොනාද වෙනස් උනා, දැන් හරිද සර් ?

නැ නැ අපි තාම පටන් ගත්තා විතරයි,,,, ඕකෙ තියෙනවා නේද කොල පාට Button එකක් Free Download කියලා, මහත්තයා ඒක උඩ ක්ලික් කරන්න,

හරි සර් ඩබල් ක්ලික් කරා  (දැන් දෙපාරක් Download වෙනවා, ඒකක් cancel කරන්න කියන්නත් ඕන)

හරි සර් මොකක්ද එනවා පෙන්නනවා, අන්න ඒක ගියා :O

හරි හරි ඒ Download උනා, දැන් ඒක Open කරගන්න,

කොහොමද සර් එක ඕපන් කරනනෙ ඒක ගියානෙ ?

අහ් හරි හරි අපි ඒක ආයෙ ගමු, මහත්තයා Internet එකට ආවෙ Google Chrome එකෙන් නේද ?

(නො සද්ද බද්ද)

අර මහත්තයො පාට තුනක් තියෙන රවුම් icon එක ඔබලා නේද Internet ආවෙ?

අහ් ඔව් ඔව් මහත්තයා  එක තමයි දැන් මොකද කරන්න ඕන ?

දැන් මහත්තයො අර කොනේම තියෙන Close button එක යට තියෙනවා නේද ඉරිතුනක්, ඒක ඔබලා ඒකෙන් එන මෙනු එකෙන් Download කියන එක උඩ Click කරන්නකො මහත්තයො,

අහ් හරි සර්, මොනාද ටිකක් ලිස්ට් එකක් වගේ පෙන්නනවා,

අහ් මට තියෙන දේවල් ටික පොඩ්ඩක් කියන්න පුලුවන්ද ?

අහ්... උඩින්ම තියෙනවා Teamviewer, ඉට පහලින් Desi mallu aunty bathing blue film, collage girl.. ..

අහ් මහත්තයො හරි ඒ උඩම තියෙන එක ගන්නකො. ......

ඔන්න ඔහොම කොහොම හරි Customer ට පරිඝනකය හැසිරවීම මුල සිට අගට කියලා දීලා Teamviewer දාගන්න කියලා දෙන්න පුලුවන්.

(සමහර වෙලාවට මේ ටික කරගන්න පැයකට වඩා යනවා )

අනිත් එක තමයි Teamviewer වලදි පාවිච්චි කරන Encoders, Codec, Compressing libs, වගේ දේවල් Ammy Admin, PC anyware, RDC වගේ එවා එක්ක බලද්දි ගොඩක් හොද තතවයක තියෙනවා,

SLT එකෙන් Threshold apply කරලා පට්ට ස්ලොව් වෙලා 8kbps වගේ තියෙද්දි උනත් Teamviewer එක හොද තත්වයෙන් වැඩ කරනවා

ඒත් Teamviewer එකේ Licence එක පට්ට ගනන්නෙ බං :/ ඒ නිසා මමත් කරන්නෙ Hamachi දාලා ඒක ඇතුලෙ Radmin එක Run කරනවා VPN IP එකෙන්, Public දාන්නෙ නම් බයයි  ඕනම නම් VNC උනත් වැඩ කරන්න පුලුවන් බය නැතුව VPN එක නිසා.

ඒත් කොච්චර උනත් Teamviewer වලට ගහන්න නම් එකක් නැ,

[QUOTE="K_ZONE, post: 17050143, member: 207562"] [CENTER][SIZE="3"][COLOR="DarkOrchid"] Thanks macho, වෙලාවකට මොනා තිබ්බත් TeamViewer වගේ හරියන්නෙ නැ තමයි මචො, TeamViewer එකේ තියෙන ලොකුම වාසිය තමයි. .. මම කියන එක ඔය උඩ තියෙන address එක ගහන තැන ටයිප් කරන්න පුලුවන්ද ? හරි සර් කියන්න :D t-e-a-m team v-i-e-w-e-r- viewer .com කියලා type කරලා Enter කරන්න, අහ් හරි සර් මොනාද වෙනස් උනා, දැන් හරිද සර් ? නැ නැ අපි තාම පටන් ගත්තා විතරයි,,,, ඕකෙ තියෙනවා නේද කොල පාට Button එකක් Free Download කියලා, මහත්තයා ඒක උඩ ක්ලික් කරන්න, හරි සර් ඩබල් ක්ලික් කරා :D (දැන් දෙපාරක් Download වෙනවා, ඒකක් cancel කරන්න කියන්නත් ඕන) හරි සර් මොකක්ද එනවා පෙන්නනවා, අන්න ඒක ගියා :O හරි හරි ඒ Download උනා, දැන් ඒක Open කරගන්න, කොහොමද සර් එක ඕපන් කරනනෙ ඒක ගියානෙ ? අහ් හරි හරි අපි ඒක ආයෙ ගමු, මහත්තයා Internet එකට ආවෙ Google Chrome එකෙන් නේද ? (නො සද්ද බද්ද) අර මහත්තයො පාට තුනක් තියෙන රවුම් icon එක ඔබලා නේද Internet ආවෙ? අහ් ඔව් ඔව් මහත්තයා :D එක තමයි දැන් මොකද කරන්න ඕන ? දැන් මහත්තයො අර කොනේම තියෙන Close button එක යට තියෙනවා නේද ඉරිතුනක්, ඒක ඔබලා ඒකෙන් එන මෙනු එකෙන් Download කියන එක උඩ Click කරන්නකො මහත්තයො, අහ් හරි සර්, මොනාද ටිකක් ලිස්ට් එකක් වගේ පෙන්නනවා, අහ් මට තියෙන දේවල් ටික පොඩ්ඩක් කියන්න පුලුවන්ද ? අහ්... උඩින්ම තියෙනවා Teamviewer, ඉට පහලින් Desi mallu aunty bathing blue film, collage girl.. .. අහ් මහත්තයො හරි ඒ උඩම තියෙන එක ගන්නකො. ...... ඔන්න ඔහොම කොහොම හරි Customer ට පරිඝනකය හැසිරවීම මුල සිට අගට කියලා දීලා Teamviewer දාගන්න කියලා දෙන්න පුලුවන්. :D (සමහර වෙලාවට මේ ටික කරගන්න පැයකට වඩා යනවා :D) අනිත් එක තමයි Teamviewer වලදි පාවිච්චි කරන Encoders, Codec, Compressing libs, වගේ දේවල් Ammy Admin, PC anyware, RDC වගේ එවා එක්ක බලද්දි ගොඩක් හොද තතවයක තියෙනවා, SLT එකෙන් Threshold apply කරලා පට්ට ස්ලොව් වෙලා 8kbps වගේ තියෙද්දි උනත් Teamviewer එක හොද තත්වයෙන් වැඩ කරනවා :) ඒත් Teamviewer එකේ Licence එක පට්ට ගනන්නෙ බං :/ ඒ නිසා මමත් කරන්නෙ Hamachi දාලා ඒක ඇතුලෙ Radmin එක Run කරනවා VPN IP එකෙන්, Public දාන්නෙ නම් බයයි :D ඕනම නම් VNC උනත් වැඩ කරන්න පුලුවන් බය නැතුව VPN එක නිසා. ඒත් කොච්චර උනත් Teamviewer වලට ගහන්න නම් එකක් නැ, [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom