Teamviewer (Free for Private User) පාවිච්චි කරන අය දන්නවා ඕක ටික දවසක් පාවිචි කරාම commercial User Suspect කියල විනාඩි 5න් 5 ට Disconnect වෙනවා
. ඊට පසේ connect වෙන්න තව විනාඩි 2ක් බලන් ඉන්න ඕනේ .

කොචර Registry clear කරත් uninstall කරත් මේක හදන්න බ format නොකර .

මෙන්න මේ steps ටික follow කරනම් PC එක Format නොකර Teamviewer ආයිත් දාගන්න පුළුවන්

1. මුලින්ම Add or remove / Program and Features ගිහින් Teamviewer uninstall කරන්න.
2. Run එකට ගිහින් '%appdata%' type කරලා එතන තියෙන TeamViewer folder එක සහ “C:\\Program Files\\Teamviewer” delete කරන්න.
3. Run එකට ගිහින් regedit කියල type කරලා මේ directory එකේ තියෙන එකත් delete කරන
'hkcu/software/teamviewer and hklm/software/teamviewer'
'hklm/software/teamviewer'
ඊටපස්සේ regedit එකට ගිහින් Ctrl + F ගහල 'TeamViewer' හොයන්න search Next (F3) වලින් select වෙන ඔක්කොම delete කරන්න
4. දැන් තියෙන්නේ MAC Address එක වෙනස් කරන්න ;
මෙතනට ගිහින් SMAC Official Website SMAC 2.0 එක download කරගන්න .
Mirror : 2
i . Proceed යන්න ,
ii. ID එක select කරලා Random button එක Click කරන්න
iii. 'Update MAC' click කරාම MAC Address එක change වෙනවා
5 . දැන් Teamviewer site එකට ගිහින් Free එක Download කරලා install කරන්න (install කරනකොට Personal Use silect කරන්න )




