මම යුනිසොෆ්ට් කියලා සොෆ්ට්වෙයාර් කොම්පැනියක්(කොම්පැනියක් කිව්වට ගෲප් එකක් වගේ එකක්)දාන්න යන්නේ.ඒකට එකතුවෙන්න කැමැති අය මෙතන රිප්ලයි එකක් දාන්න.
සුදුසුකම්
ඔය උඩ තියෙන සුදුසුකම් වලින් එකක් හරි තියෙනවනම් රිප්ලයි එකක් දාන්න.......අවස්ථා ඇත්තේ හතර දෙනෙකුට පමණයි.
Therima Thawakalikawa Nawath Wana Ladi....
සුදුසුකම්
- පොඩි හරි ප්‍රෝග්‍රැමින් දැනුමක්
- ගේම්ස් ප්ලෑන් කිරීමට ඇති හැකියාව/ගේම්ස් සැදීමට ඇති ආශාව
- බ්ලොගින්,වෙබ් ඩිසයිනින් ගැන පොඩි හරි දැනුමක්
- ෆොටෝෂොප් හෝ ඉලස්ට්‍රේටර් පිලිබඳ කුඩා හෝ දැනුමක්
ඔය උඩ තියෙන සුදුසුකම් වලින් එකක් හරි තියෙනවනම් රිප්ලයි එකක් දාන්න.......අවස්ථා ඇත්තේ හතර දෙනෙකුට පමණයි.
Therima Thawakalikawa Nawath Wana Ladi....
Last edited: