United Airlines ප්ලේන් ඵකක රෝදයක් ගැලවී වැටේ...🛫

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    11,758
    18,323
    113
    Westනාහිර

    Tire falls off United Airlines flight immediately after takeoff in San Francisco, damaging several cars​




    ap24067838943384.jpg

    Haven Daley/AP
    A damaged car is seen Thursday in an employee parking lot after tire debris from a United Airlines plane landed on it at San Francisco International Airport.

    CNN —
    The Federal Aviation Administration is investigating a United Airlines flight that lost a tire while taking off from San Francisco International Airport, damaging several cars in a parking lot before the plane safely landed at Los Angeles International Airport, the agency said.
    The plane “lost a portion of landing gear tire during takeoff,” around 11:35 a.m. Thursday as the flight departed for Osaka, Japan, the San Francisco airport’s spokesperson, Doug Yakel, told CNN. United Airlines confirmed the plane lost one tire after takeoff.

    The tire debris landed in an employee parking lot at the airport, Yakel said. Several cars were damaged but there were no reports of injuries, he said.

    https://www.cnn.com/2024/03/08/us/united-airlines-plane-loses-tire/index.html
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    54,583
    42,754
    113
    මාලඹේ
    බෝයිං කියලා කියලා නැහැ නේද
    බෝයිං එකක් තමා🥺

    කොහොම උනත් ටයර් එක වෙනම Land කරනවා Plane එක වෙනම Land කරනවා🤣🤣
    ලංකාවේ ප්‍රයිවට් බස් තව හොදයි🤦
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    34,140
    179,413
    113
    Colombo, Sri Lanka
    මම මේ කල්පනා කෙරුවේ කාර් එකේ අයිතිකාරයාගේ වාසනාව ගැන.....🤭
    ගෙදර ගෑනි තවම බනිනවා ඇති තමුසේ අදත් බීලා කාර් එක හප්ප ගත්තා නේද කියලා. උඩින් ප්ලේන් එකක රෝදයක් වැටුනා කිව්වම ලොවෙත් විශ්වාශ කරයිද......😛😛
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    54,583
    42,754
    113
    මාලඹේ
    මම මේ කල්පනා කෙරුවේ කාර් එකේ අයිතිකාරයාගේ වාසනාව ගැන.....🤭
    ගෙදර ගෑනි තවම බනිනවා ඇති තමුසේ අදත් බීලා කාර් එක හප්ප ගත්තා නේද කියලා. උඩින් ප්ලේන් එකක රෝදයක් වැටුනා කිව්වම ලොවෙත් විශ්වාශ කරයිද......😛😛
    සමහර විට Insurance එකෙන් Claim එක ගන්නත් පට්ට ගේමක් දෙන්න වෙයි
    බෝයිං පලෙන්ස් යන පැත්තක ඉන්න වත් හොඳ නැහැ මොන මොන කෑලි ගැලවිලා ඔළුවට වැටෙයි ද කියලා ශුවර් නැහැ🤣