" United As One Country, One Nation " | එකා මෙන්ම එකමුතුව, එක්සත්ව

yasas2010

Active member
  • Aug 22, 2008
    296
    69
    28
    " United As One Country, One Nation " | එකා මෙන්ම එකමුතුව, එක්සත්ව

    මචංල.. පොඩ්ඩක් බලපන් මේ video එක හොදද කියල​.. හොදනම් share පාරක් දීපන් facebook එකේ.. හිතට ආපු දෙයක් තමයි මේ විදියට හැදුවෙ..

    එකා මෙන්ම එකමුතුව, එක්සත්ව
    Tribute to all Sri Lankans who are helping the ongoing flood situation in Sri Lanka, especially our 3 forces ; SL army, SL Navy and SL Air Force.

    Lets United As One
    මේ අපේ දේශයයි.. භූමියයි උතුම් වූ.. සුන්දරයි හැම දෙනා එක මවකගේ.. ආදරෙයි ලක් මෑණියේ, අපි ආදරෙයි...



    Lets help/pray for a speedy recovery for all the effected areas.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,920
    113
    6pUoCyC.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,920
    113
    wenna athi ban.. eeth me welawe oowa balanna epa.. un avith monawa hari karanawane ban..

    අනේ බන් මේ නිකන් බබා පාර්ට් නොදා හිටපන්. ගංවතුරෙන් අවතැන් වෙච්ච මිනිස්සුන්ට උදව් කරපු මැති ඇමතිවරුන්ගෙන් තෙවරප්පෙරුම කියන එකා බොක්කෙන්ම කරපු බව ආණ්ඩු විපක්ෂ ජාති ආගම් බේදයකින් තොරව ඕන එකෙක් පිලිගන්නවා. එහෙව් එකෙක් ඉන්නකොට මේ වීඩියෝ එකට මේ වගේ අනාථයෙක්ව දැම්මෙ පුම්බන්න නෙවෙයිද කියපන්කො. මුන්ට බලය තියෙන කාලෙ මහනායක ස්වාමීන්වහන්සේලා එපා කියද්දි දළදා මාළිගාවට අගෞරව කරලා රසියන් බඩු ගෙනල්ලා නයිට් රේස් පැද්දා. ගිය ජනධිපතිවරණයෙදි ආපු ගංවතුර වෙලාවෙ සලමන් කාන්වයි ජැකලින්ව ගෙන්නලා අපිට අතල් දුන්නා. මුන්ට බලය නැති උනාම තමයි වයසක අම්මලව උස්සගෙන යන්න හිතුනෙ. මූ මේ වතුරට බහින්නෙ මිනිස්සුන්ට දුකේදි පිහිටවෙන්න නෙවෙයි, ඌ දන්නවා උබලා වගෙ රට හරක්ට සේරම අමතක වෙනබව. ඔය වගේ දේවල් කියපන් වේල් තුනටම පුන්නක්කු බුදින එවුන් ටිකක් අල්ලගෙන. අපිට නම් සේරම මතකයි.

    bollywood03_bg.jpg