අමෙරිකාවේ unitedHealthcare රක්ශන ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී බ්‍රයන් තොම්සන් නිව් යෝර්ක් නුවර හිල්ටොන් හෝටලය අසලදී වෙඩි තබා ඝාතනය කොට තිබේ.
විශේෂ කාරනය වන්නෙ මෙහිදී යොදාගත් ජීව උන්ඩ වල කොපු වල Deny Defend Depose යන පද සදහන්ව තිබීම්‍යි. මෙම මාතෘකාව සහිත පොතක් රක්ශන ක්ශේත්‍රයේ අකටයුතුකම් පිලිබදව දක්වමින් නිකුත් වී තිබීම මෙම ඝාතනයෙ අරමුණ පිලිබදව යම් පැහැදිලිකීරිමක් කරගැනීමට ඉගි ලබාදෙයි.
ඒ අතරතුර පොලීසිය විසින් නිකුත් කර ඇති සැකකරුගේ මුහුන පෙනෙන චායාරූප සැක කරුගේ අපරාදය කරන අවස්තාවේ චායාරූප සමග නොගැලපෙන බව සාමන්‍ය ජනතාව ප්‍රකාශ කරයි.
කෙසේ වෙතත් මින් පෙනී යන්නේ කුමන මට්ටමේ සමාජයක් වුවත් ආර්තික කාරනා හ බැදුනු සමාජ ගැටලු පවතින බවයි. ඔබේ අදහස කුමක්ද කලුවනී?