United Healthcare CEOට වෙඩි. උණ්ඩ වල Deny Defend Depose ලෙස ලියලා.

Elamaz

Well-known member
  • Mar 18, 2023
    645
    763
    93
    Hypertext Transfer Protocol
    අමෙරිකාවේ unitedHealthcare රක්ශන ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී බ්‍රයන් තොම්සන් නිව් යෝර්ක් නුවර හිල්ටොන් හෝටලය අසලදී වෙඩි තබා ඝාතනය කොට තිබේ.

    විශේෂ කාරනය වන්නෙ මෙහිදී යොදාගත් ජීව උන්ඩ වල කොපු වල Deny Defend Depose යන පද සදහන්ව තිබීම්‍යි. මෙම මාතෘකාව සහිත පොතක් රක්ශන ක්ශේත්‍රයේ අකටයුතුකම් පිලිබදව දක්වමින් නිකුත් වී තිබීම මෙම ඝාතනයෙ අරමුණ පිලිබදව යම් පැහැදිලිකීරිමක් කරගැනීමට ඉගි ලබාදෙයි.

    1733428359387.jpeg

    ඒ අතරතුර පොලීසිය විසින් නිකුත් කර ඇති සැකකරුගේ මුහුන පෙනෙන චායාරූප සැක කරුගේ අපරාදය කරන අවස්තාවේ චායාරූප සමග නොගැලපෙන බව සාමන්‍ය ජනතාව ප්‍රකාශ කරයි.

    කෙසේ වෙතත් මින් පෙනී යන්නේ කුමන මට්ටමේ සමාජයක් වුවත් ආර්තික කාරනා හ බැදුනු සමාජ ගැටලු පවතින බවයි. ඔබේ අදහස කුමක්ද කලුවනී?
     
    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    763
    93
    Hypertext Transfer Protocol
    Mn me daanna giya vitharai

    ඒ වගේම අලපෙත්තක් කමින් වයින් වීදුරුවක් රසබලන සුදු මහතුන් කියා සිටින්නේ, වසරකට gun violence නිසා 15000ක් පමන මියයන රටෙහි මොහුට පමනක් විශේශත්වයක් දිය නොයුතු බවයි
    ------ Post added on Dec 6, 2024 at 1:33 AM
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,200
    3,169
    113
    mehe godak un united healthcare ekata kamathi na

    Matath office eken deela tiyenne united healthcare health insurance ekak. Loku premium ekak gewanna one hama masema, but hama ledak ma full cover wenneth na
     
    • Sad
    Reactions: Elamaz

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    කෙසේ වෙතත් මින් පෙනී යන්නේ කුමන මට්ටමේ සමාජයක් වුවත් ආර්තික කාරනා හ බැදුනු සමාජ ගැටලු පවතින බවයි. ඔබේ අදහස කුමක්ද කලුවනී?

    බයියන්ගෙ සල්ලි තියෙන වර්ෂන් එක ගැනනේ මේ අහන්නෙ.

    ඕනම පිස්සෙක්ට කඩෙන් පාන් ගන්න වගේ තුවක්කු ගන්න ඉඩ දීල තියෙන මෝඩයො ඉන්න රටක් ගැන තව අහන්න දෙයක් තියෙනවද ඇත්තටම? 😁

    හැබැයි ඉතින් වෙඩි තියපු එකාට ඇත්තටම අසාධාරණයක් වෙලා නං මං උගේ පැත්තෙ. ✌️👍
     
    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    763
    93
    Hypertext Transfer Protocol

    Inside job

    could be, or nypd is dumb af

    mehe godak un united healthcare ekata kamathi na

    Matath office eken deela tiyenne united healthcare health insurance ekak. Loku premium ekak gewanna one hama masema, but hama ledak ma full cover wenneth na
    Lankava ithin e athin hodaine
    ------ Post added on Dec 6, 2024 at 7:06 AM

    බයියන්ගෙ සල්ලි තියෙන වර්ෂන් එක ගැනනේ මේ අහන්නෙ.

    ඕනම පිස්සෙක්ට කඩෙන් පාන් ගන්න වගේ තුවක්කු ගන්න ඉඩ දීල තියෙන මෝඩයො ඉන්න රටක් ගැන තව අහන්න දෙයක් තියෙනවද ඇත්තටම? 😁

    හැබැයි ඉතින් වෙඩි තියපු එකාට ඇත්තටම අසාධාරණයක් වෙලා නං මං උගේ පැත්තෙ. ✌️👍
    Un freedom kiynne eekatane
    ------ Post added on Dec 6, 2024 at 7:11 AM

    I think it was a woman who did the shooting
    Why though?
    ------ Post added on Dec 6, 2024 at 7:12 AM