United States bans Kaspersky Antivirus over Russia ties

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,101
    113
    Kotte
    ඕකට සිංහලෙන් කියන්නෙ මොකක්ද
    අවුරුදු පහලවකට විතර කලින් මිනිස්සු කීවෙ කැස්පස්කයි කියලා, දැන් කියන්නෙ කැස්පස්කී කියලා
     
    • Like
    Reactions: NRTG

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    රුසියාවට පාර්ට් දාන අතරෙ නාකි බයිඩා ඇතුළු ඩිමොක්‍රටික් පක්ෂෙ ගොබ්බයො ටික චීනෙ ඉස්සරහා දණගහලා වැදගෙන ඉන්නෙ. Covid lab leak එක ගැන හොයන සීන් හිටන් දෙගොල්ලොම එකතුවෙලා හීන් නූලෙන් සයිලන්ස් කරලා දැම්මනෙ. කවුරු මොනවා කිව්වත් රුසියාවට වඩා චීනෙන් තමයි ඇමරිකාවට ලොකුම threat එක තියෙන්නෙ. සමහර විට ඡන්දෙ ළග හින්දා ඒකට රුසියාවෙන් අත ගහලා ට්‍රම්ප්ව දිනවන්න හදනවා කියලා ආයෙ මතයක් හදන්න ඩිමොක්‍රටික් උන් ගහන ගේමක පළවෙනි ස්ටෙප් එක මේක වෙන්නත් පුළුවන්.

    ඒකත් අැමරිකාවේ වැඩ තමා..ට්‍රම්ප්ට ඕන වුනේ මොන ක්‍රමයෙන් හරි චීනේ වට්ටන්න..ඕකත් යට යයි ලංකාවේ පාස්කු ප්‍රහාරය වගේම..
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,338
    113
    Colombo, Sri Lanka
    මුන් දන්නවා මුන්ට කෙලවෙන්නේ යුද්ද වලින් නෙවෙයි වෙළද පොළ ආර්ථික ක්‍රමයකින් කියලා. එක නිසා මාකට් එකේ ලිඩින් වෙන ඇමෙරිකන් නිවන ඕනම කම්පැනි එකකට ෂොට් එක දෙනවා
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,880
    15,377
    113
    New Zealand
    good. oka jarawak
    උබලා Kaspersky standard එක ලංකාවෙන් අරන් දාගෙන හොදනෑ කියන්න එපාබන්. ප්‍රිමියම් එක අරන් දාගෙන බලපන්. මාම් ගියාවුරුද්දේ ඔන්ලයින් ගත්තා. රු 1800ක් විතර ගියේ. ඒ කාලේ ලංකාවේ Kaspersky standard එකකුත් රු 1500ක් විතර උනා


    මේ තරම් කල් use කරේ නැහැ..අදම සල්ලි දීලා අරන් දාගන්න ඕන..ඕකුන් ban කරා කියන්නේ ෂුවර් එකටම හොද බඩුවක්..HUAWEI, DJI, HIKVISION වගේ.. :D
    ESET , AVG ,Avast වඩානම් හොදයි බන්
     
    • Like
    Reactions: NRTG

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,006
    20,568
    113
    හස්තිශෛලපුර
    මේ තරම් කල් use කරේ නැහැ..අදම සල්ලි දීලා අරන් දාගන්න ඕන..ඕකුන් ban කරා කියන්නේ ෂුවර් එකටම හොද බඩුවක්..HUAWEI, DJI, HIKVISION වගේ.. :D
    :lol: uba ehenam linux daganin.. Microsoft ban karala na kiyanne, mala jarawak wenna ona..
     
    • Like
    Reactions: NRTG

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,495
    1,899
    113
    man nam use karanne bitdefender
    agree bit defender kiyanneth supitima virus guard ekak.

    kasper kiyanneth ita deweni na

    eka parak mama virus ekak remove kara, kisima virus guard ekakain remove une na eka.. habai bitdefender walin remove una.

    kasper dala balanna bari una,,, habai norton avira avg anan manam gdakin baluwa, hari giye na

    Bitdefender is a Romanian cybersecurity technology company headquartered in Bucharest, Romania,
     
    • Like
    Reactions: NRTG

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,600
    113
    උන් ඔක්කොම කරන්නේ ඊශ්‍රායලේට බය හින්දා, Jew spyware දාන්න තමා වෙන්නෙ ඇමරිකාවේ උන්ට

    I hate tiktok with every fibre of my being, but banning tiktok to so Jews can commit genocide with peace of mind is just fucked up on so many levels