Free trade and open economies if they suit them only.what's happening to 'free trade'
උන් එක කොමත් කරනවනේඋන්ට ඕනෙ සොෆ්ටෙයාර් සේරම ගෙදරදීම හදාගන්න වගේ![]()
එහෙනම් කැන්සල් කරන්නේ?උන් එක කොමත් කරනවනේ
රුසියාවට පාර්ට් දාන අතරෙ නාකි බයිඩා ඇතුළු ඩිමොක්‍රටික් පක්ෂෙ ගොබ්බයො ටික චීනෙ ඉස්සරහා දණගහලා වැදගෙන ඉන්නෙ. Covid lab leak එක ගැන හොයන සීන් හිටන් දෙගොල්ලොම එකතුවෙලා හීන් නූලෙන් සයිලන්ස් කරලා දැම්මනෙ. කවුරු මොනවා කිව්වත් රුසියාවට වඩා චීනෙන් තමයි ඇමරිකාවට ලොකුම threat එක තියෙන්නෙ. සමහර විට ඡන්දෙ ළග හින්දා ඒකට රුසියාවෙන් අත ගහලා ට්‍රම්ප්ව දිනවන්න හදනවා කියලා ආයෙ මතයක් හදන්න ඩිමොක්‍රටික් උන් ගහන ගේමක පළවෙනි ස්ටෙප් එක මේක වෙන්නත් පුළුවන්.
උබලා Kaspersky standard එක ලංකාවෙන් අරන් දාගෙන හොදනෑ කියන්න එපාබන්. ප්‍රිමියම් එක අරන් දාගෙන බලපන්. මාම් ගියාවුරුද්දේ ඔන්ලයින් ගත්තා. රු 1800ක් විතර ගියේ. ඒ කාලේ ලංකාවේ Kaspersky standard එකකුත් රු 1500ක් විතර උනාgood. oka jarawak
ESET , AVG ,Avast වඩානම් හොදයි බන්මේ තරම් කල් use කරේ නැහැ..අදම සල්ලි දීලා අරන් දාගන්න ඕන..ඕකුන් ban කරා කියන්නේ ෂුවර් එකටම හොද බඩුවක්..HUAWEI, DJI, HIKVISION වගේ..![]()
අන්තර් මහද්වීපික ආර්තික දේශපාලනයඑහෙනම් කැන්සල් කරන්නේ?
එක්කෝ ටික්ටොක් ඇමරිකාවට විකුනන්න නැත්නම් යන්න කිව්වෙ
මේ තරම් කල් use කරේ නැහැ..අදම සල්ලි දීලා අරන් දාගන්න ඕන..ඕකුන් ban කරා කියන්නේ ෂුවර් එකටම හොද බඩුවක්..HUAWEI, DJI, HIKVISION වගේ..![]()
uba ehenam linux daganin.. Microsoft ban karala na kiyanne, mala jarawak wenna ona..agree bit defender kiyanneth supitima virus guard ekak.man nam use karanne bitdefender