Unity plaza එකේ වැඩ කරන අය ඉන්නවද
මචන්ලා elakiri එකේ Unity plaza එකේ වැඩ කරන අය ඉන්නවද, මට job එකක් ගැන දැන ගන්න ඕනෑ. වැඩ කරන අය ඉන්නවනම් මෙතන පොස්ට් එකක් දාන්න මම ඒ අයට pm කරන්නම්.
උදව්වක් වශයෙන් bump එකක් හරි දාල යන්න. 

Last edited: