Anna wahala.![]()
බිල්ඩින් එකට කොරෝන කියල හිතන් ඉන්නෙ. ඇතුලෙ වැඩ කරපු උන් ඔය කඩේටත් අනිවා යන්න එන්න ඇතිනෙ.ඔව් මාත් අද ගියා. බලද්දි වහලා. පොලිසිය ලඟ barclays එක ඇරලා

Barclays eken monitor ekak ganna hitiye meh week eke..badreviews dakala nanotec eken damma
කාටද call/sms ආවේ unity plaza එකේ කොරෝනා රෝගියෙක් හමු වුනා කියලා...
දැන් ඇතුලට යනකොට අපේ විස්තර ලියා ගන්නවනේ... telephone, address, nic
මේකෙන් ප්‍රයෝජනයක් අරන් තියෙන්නත් ඕනනේ