Unity shop very big help need මට ලොකු උදව්වක් ඕනේ ඉක්මනටම
එළකිරි යාලුවනේ මට ලොකු උදව්වක් ඕනේ ඉක්මනටම මට කියනවද MC එක ලග හරි unti එක ලග හරි එකේ ඇතුලේ හරි (ලග පාත කොහේ හරි )
ram test කරගන්න පුළුවන් ෂොප් එකක් කියක් හරි දීල 100 හරි 200 ක් වගේ දීල අපේ ram එක වැඩ කරනවද බලන්න තැනක්
අනේ ඉක්මනටම කියන්න හදිස්සියක් දන්නේ නැත්නම් bump එකක් හරි දාල යන්න

.ram eka wada karath
අදුරන උන් ඉන්නවා...... ඒත් උන්ගේ වැඩ අස්සේ උන් ඕකක් කරලා දෙන්න ගන්නේ නෑ බං......