Starting Computer Shop

rayrox

Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    Oya wede hariyata kaloth hari. Schools tiyenawa nam prints and photocopy paththa hondata goda damma nam hari. E gaman stationaries tikakuth genath dapan wikunanna.
     

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    මචන්, උබට පුළුවන් උඩ කෑල්ල rent කරන්න වෙන subject වලට class කරන අයට. පොඩි group class කරන සර්ලා ඉන්නවා ඕනෑතරම්. පොඩි advertisement පාරක් දාපන්. උබ class කරන්නේ නැතිවෙලවට ඒකෙන් උබට අමතර ආදායමක් එයි.
    Anyway best of luck