Universal Boss නොහොත් ලොව ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල්ගේ ජිවිත කතාව
ක්‍රිස්ටෝපර් හෙන්රි ගේල් නොහොත් Universal Boss යනු බටහිර ඉන්දීය කොදෙව්වන් වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කරන ජැමෙයිකානු ක්‍රිකට් ක්‍රීඩකයෙකි. 2007 සිට 2010 දක්වා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් පිටියේ නායකත්වය දැරූ ගේල්. T20 ක්‍රිකට් ක්‍රීඩාවේ මෙතෙක් සිටි ශ්‍රේෂ්ඨතම තම පිතිකරුවෙකු ලෙස සැලක්කේ ක්‍රීඩාවේ ආකෘතීන් තුනෙන්ම විවිධ වාර්තා තබා ඇති මොහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී බටහිර ඉන්දීය කොදෙව් පිල වෙනුවෙන් ඔහු සිදු කළ සේවය ඉමහත්ය.
මේ ගැන තොරතුරු තවත් දැනගන්න ඕනේ නම් https://www.youtube.com/watch?v=D_z_s5ywjvM&t=1s
link එකට යන්න.