එහෙනම් ඒ හොයගත්තු වලාකුලත් ඉවරයි

Hahaha OWww ban.. MINIssune Hoyaagena thiyenne.. Ehenam E walaakuleth Awasaane thamai...![]()











දෑන්නම් ඔක නෑතුවත් ඈති.. මොකද මිට අව්රුදු බිලියන ගානකට කලින් තිබිච්ච විදිහනේ දෑන් ඔය අපිට පෙන්නේ...![]()





මචන් කළු කුහර යක අසල කිසිම පදාර්තයකට වත් ශක්තියකටවත් පවතින්න බෑ නේද. කළු කුහරයක් අසල තියෙනවා කියල sure ද?
සමහර විට මේ වෙද්දී ඔය වලාකුළ විනාශ වෙලත් ඇති.
ගොඩක් රසවත් මාතෘකාවක්. තව විස්තර තියෙනවා නම් දාන්න.![]()
![]()
කළු කුහරයක් වටේ තියෙනවා කිව්වට කළු කුහරයට ගොඩාක් ඈතින් ඇත්තේ.




යකෝ ඔය වළාකුල පෘතුවියට වැස්සොත් මල මගුලයි වෙන්නේ



