University Assignment එකකට සිංහලෙන් Reference දාන්නේ කොහොමද?

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,885
    12,911
    113
    Uni eka mokakda?

    Journal

    කොට, නිහාල් (2018). එළකිරි වැල. සාහිත්‍ය, 45(2), 67-89.

    intext-(නිහාල්, 2018)

    සයිටේශන් මැශින් හරි, citeme එකට හරි දුන්නත් සිංහල එක එනවා අවුලක් නෑ.යුනි එක පාවිච්චි කරන්නෙ APA ද හාවර්ඩ්ද, මැදගමුවේ පුංචිසාරද වගේ මෙතර්ඩ් එක බලලා ඉන්න
     
    Last edited:

    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    Uni eka mokakda?

    Journal

    කොට, නිහාල් (2018). එළකිරි වැල. සාහිත්‍ය, 45(2), 67-89.

    intext-(නිහාල්, 2018)

    සයිටේශන් මැශින් හරි, citeme එකට හරි දුන්නත් සිංහල එක එනවා අවුලක් නෑ.යුනි එක පාවිච්චි කරන්නෙ APA ද හාවර්ඩ්ද, මැදගමුවේ පුංචිසාරද වගේ මෙතර්ඩ් එක බලලා ඉන්න
    peradeniya university ekata. mata hariyata danaganna oni word eken wade karanne kohomada kiyala
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    සිංහලෙන් පේපර්ස් තියනවාද බං 🤔