university batch photo

047

Active member
  • Jul 4, 2007
    426
    148
    43
    මචන්ලා අපේ batch එකේ 180ක් ඉන්නවා.batch photo එක ගහන්න හදන්නේ. උබල දන්න contacts තියෙනවනම් මට pm කරපල්ලා.හැබැයි contract එක බර දෙන්න පුළුවන් වගකීමක් තියෙන පොරක් වෙන්න ඕනේ
    :yes::yes::yes: