University laptop offer එක ගැන විස්තර...

Untitled1

Member
Apr 18, 2016
247
98
0
okkotama lap hambawunada bn.. samahara ayata deela nathi seen ekak da.. nathnm parakkuda samahara ayata denna..
 
LoneWalker

Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    මචන්ලා University offer එකට දෙන මේ ලැප් එක ගැන මොකද හිතන්නේ?

    LENOVO IP 300 CORE i5 6th Gen

    Intel Core i5 6th Gen (6200U) 2.8GHz Processor

    Integrated Intel® Graphics (HD Graphics 520 VGA)

    4GB DDR3

    1TB HDD

    ගත්තු අය ඉන්නවද? Brand එක හොදයිද?

    මේකේ තියෙන Graphics කොහොමද (ඒ ගැන කිසිම අදහසක්/ දැනුමක් නෑ)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචන්ලා University offer එකට දෙන මේ ලැප් එක ගැන මොකද හිතන්නේ?

    LENOVO IP 300 CORE i5 6th Gen

    Intel Core i5 6th Gen (6200U) 2.8GHz Processor

    Integrated Intel® Graphics (HD Graphics 520 VGA)

    4GB DDR3

    1TB HDD

    ගත්තු අය ඉන්නවද? Brand එක හොදයිද?

    මේකේ තියෙන Graphics කොහොමද (ඒ ගැන කිසිම අදහසක්/ දැනුමක් නෑ)

    Intel HD VGA එක සාමාන්‍ය වැඩ වලට නම් ඇති..Light to Moderate Gaming/Graphics කරනවා නම් ඉතින් Discrete VGA එකක් තියෙන මොඩල් එකකට යන්න වෙනවා මචන්..

    Dell (by Softlogic) එකයි ASUS (by JKCS) එකයි Acer (By Metropolitan) ලැප් වල තමයි Discrete VGA එන්නේ..එවයෙනුත් හොඳම එක එන්නේ Acer එකේ (Nvidia GeForce 940MX 2GB GDDR5)

    හැම එකේම processors එකයි...Specifications අතින් විතරක් බැලුවොත් Acer එක සෑහෙන ඉස්සරහින් ඉන්නවා අනිත් ලැප් වලට වඩා (මේ දීල තියෙන university offers වලට අදාල ලප්ටෝප්ස් අතරින්)

    උඹේ කැමැත්තක් :)
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,122

    :yes:
     
    ස්තුතියි මචන්, අදහසක් ගත්තා මේ ගැන :yes: