Laptop එකක් ගන්න යන්නෙ

P Starlin

Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    Lenovo ගන්නවනම් පරිස්සමින් ලෙඩ එනවා.මගේ එකේ අවුරුදු 2 යි හරියටම ඉරක් ඇවිත් තියෙන්නේ.35000 ක් යනවා දාන්න.ගොඩක් repair shop වලට lenovo ඒවා එනවා කියලා මම දැක්කා fb එකේ.
     
    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    643
    542
    93
    Lenovo ගන්නවනම් පරිස්සමින් ලෙඩ එනවා.මගේ එකේ අවුරුදු 2 යි හරියටම ඉරක් ඇවිත් තියෙන්නේ.35000 ක් යනවා දාන්න.ගොඩක් repair shop වලට lenovo ඒවා එනවා කියලා මම දැක්කා fb එකේ.
    Thinkpad da?

    Lagadi presto through gennuwe nadda kawuruth ?

    18% VAT and other taxes ekka 25% wath wadi da :(
    Ne. Mama gennuwe aramax
    ------ Post added on Nov 3, 2024 at 8:04 PM