University Life

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    he he... iwara unamath ithin aul kattiya set wen nathi nisa.:rolleyes::rolleyes::rolleyes:

    ඇත්ත මචන් අපි ඒ කාලෙ ඉස්කොලෙ යන එක ඉවර වෙලා ජොබක් හරි උසස් අධයයාපනය කරන්නෙ හරි කවද්ද කියල හිත හිත හිටියා දැන් ඒව කරන්න ගියාම ඒවා ඉවර වෙන්නෙ කවද්ද කිය කිය බල බල ඉන්නවා මාර වැඩක් තමා :D :D
     
    Nalith

    Member
    Dec 25, 2007
    582
    78
    0
    Matale
    ඇත්ත මචන් අපි ඒ කාලෙ ඉස්කොලෙ යන එක ඉවර වෙලා ජොබක් හරි උසස් අධයයාපනය කරන්නෙ හරි කවද්ද කියල හිත හිත හිටියා දැන් ඒව කරන්න ගියාම ඒවා ඉවර වෙන්නෙ කවද්ද කිය කිය බල බල ඉන්නවා මාර වැඩක් තමා :D :D

    :yes::yes::yes: ohoma thamai bun jeewithe. 1k iwara wenakota thawa 1k set wewi yanawa marenakan.
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    :yes::yes::yes: ohoma thamai bun jeewithe. 1k iwara wenakota thawa 1k set wewi yanawa marenakan.

    මගේ යාලුවෙක් ෆට්ට රචනාවක් ලියල තිබිල මට මේල් කරා ඔය සීන් එක සම්බන්දව කියෙවුවම පිස්සු හැදෙනවා :rofl: පොඩ්ඩක් ඉදපන් මම මේ ඒක හොයනවා හම්බුනාම මම පෝස්ට් එක දාන්නම් :D
     
    Nalith

    Member
    Dec 25, 2007
    582
    78
    0
    Matale
    මගේ යාලුවෙක් ෆට්ට රචනාවක් ලියල තිබිල මට මේල් කරා ඔය සීන් එක සම්බන්දව කියෙවුවම පිස්සු හැදෙනවා :rofl: පොඩ්ඩක් ඉදපන් මම මේ ඒක හොයනවා හම්බුනාම මම පෝස්ට් එක දාන්නම් :D

    ela ela...dapan apitath balaganna.:D:D:D
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    haha that's the frickin' truth:P

    well, don't think it's gonna be fine after finishing with the uni though..cuz what follows afterwards is much worse. (source: me:P)