මම නම් බැච් ටොප්
කොහෙද අපේ එවුන් කැම්පස් ගියාම අං එනවනේ
උ/පෙ වගේම පාඩම් කරන්න ඕන....
එක්සෑම් ගොඩ දාන්න පාඩම් කරලා වැඩක් නෑ....
ලෝක ධර්මතාවයන් තේරුම් ගන්නයි පාඩම් කරන්න ඕන...![]()

niyamai bro....aththatama mehema weida???![]()



apith thawa masekin athule...awillama balapanko malli. ohoma thama wenne!![]()

apith thawa masekin athule...![]()
mit..kelaniya..thama patan ganna dawasak naela ela...mokakda fac eka? which uni?