University love

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,669
    15,234
    113
    New Zealand
    බහුතරයක් කැම්පස් ලව් ඒකිට Assignments, වියදම් ටික කවර් කර ගන්නකල්විතරයි. කැම්පස් අවුට් උන ගමන් තෝ තනිවෙනවා. ඒකි උබේ දත ගලවනවද නැද්ද කියලා උබට ටික කාලයක් යද්දි තේරෙයි. වැඩේ තේරුන ගමන් ඉක්මනට අත ඇරපන්. නැත්නම් උබට පස්සෙ පසුතැවෙන්න වෙයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,247
    164,368
    113
    එකමත් එක රටක
    බහුතරයක් කැම්පස් ලව් ඒකිට Assignments, වියදම් ටික කවර් කර ගන්නකල්විතරයි. කැම්පස් අවුට් උන ගමන් තෝ තනිවෙනවා. ඒකි උබේ දත ගලවනවද නැද්ද කියලා උබට ටික කාලයක් යද්දි තේරෙයි. වැඩේ තේරුන ගමන් ඉක්මනට අත ඇරපන්. නැත්නම් උබට පස්සෙ පසුතැවෙන්න වෙයි
    අපේ නම් වැඩිය ලස්සන නැති බ්‍රයිට් කෑලි දාගෙන ගොඩ ගිය උන් හිටියා ඇකඩමික් වලින් . .. :rofl: