University of Colombo උන් වරෙන්

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,598
    1
    51,305
    113
    ප*යාගල
    sorry.com
    from comments -

    Violations of the Sri Lankans who didn't study and paid someone to take the test takes precedence.


    is this possible in written exams? can someone pretend to be you and do the exam for you??
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    තමන්ගෙ එක්සෑම් එක කරන්න වෙන උන්ව එවන අය අල්ලන්න ඔය වගේ ප්‍රශ්න දාන්නෙ
     
    • Like
    Reactions: saja

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    තමන්ගෙ එක්සෑම් එක කරන්න වෙන උන්ව එවන අය අල්ලන්න ඔය වගේ ප්‍රශ්න දාන්නෙ
    එකටනේ බන් id බලල ඇතුලට ගන්නෙ.

    ඕක දාල තියෙන්නෙ ලෙක්චර් ආපු නැති උන් අල්ලන්න
     
    • Like
    Reactions: saja

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ලෙක්චරර් කවුද කියලවත් බලන්න එක දවසක් වත් ගියේ නැති පපයලාට දෙන්න ඕන පයින් 🫢
    aussiewalat mehema papers da hadanne :unsure:
     
    • Haha
    Reactions: saja

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    අපි නම්, හැමදාම පන්ති ගියා . හිටියේ කැන්ටිමේ :)
     
    • Haha
    Reactions: saja