:lol: ටහිකේ..තෝ ටෙලිත් බලවද.. මම නම් හෙන කාලෙකින් ටෙලියක් බැලුවෙ නෑ බං.. මේ ළඟදි සඳගලතැන්න බැලුවා.. පිස්සු කොර.. :love: අලුත එන ඒවා මෙලෝ රහක් නෑ බං.. බැද්දෙ ගෙදර, මැණික් හාමිත් පට්ට..:yes: ai weshiye bodima ?? mekata gahanna comedy drama ekak...