ශ්‍රී ලංකාවේ පුරෝගාමී තාක්ෂණික විශ්වවිද්‍යාලය වන මොරටුව විශ්වවිද්‍යාලය සාඩම්බරයෙන් ඉදිරිපත් කරමු ලබන EXMO 2017; සත් වසරකට පසුව පවත්වන වසරේ දැවැන්තම ඉංජිනේරු තාක්ෂණික ප්‍රදර්ශනය 2017 අප්‍රේල් 28, 29 යන දෙදින තුල මොරටුව විශ්වවිද්‍යාල භූමියේ දී පැවැත්වේ. එළකිරියේ වෙසෙන සියළු අනාත කුකුලන් වෙත කෙරෙන ගෞරවනිය ආරාධනාවයි! 
Like the Facebook page for more updates
https://www.facebook.com/EXMOUOM/
please inquire Hancok™ for any doubts

Like the Facebook page for more updates
https://www.facebook.com/EXMOUOM/
please inquire Hancok™ for any doubts

Last edited:




