Anyone know about the world rank of University of Greenwich (UK)..
and more details about that uni and PIBT in Sri Lanka..bcos they are conducting courses for complete degree of Greenwich uni..
thank in advance...


ane oya magul walin wedak ne ban..

Adow mama uben ara research proposal (sample) illuwa. Thama uba eka dunne naa. Api University wala goda yanawata umba akamathida ban?![]()
ai ban man ewwane 6k witara..ubata neweda sorry mcho miss wenna ati..monawada one?

අනික QS වල ඕක තියෙන්නෙත් 700ට එහා. සාමාන්‍යයෙන් ලෝකයේ හොඳ පිළිගැනීමක් තියනවා කියන්නේ පළමු 400 අතරේ තියන ඒවා විතරයි. මගේ පුද්ගලික අදහසත් ඒකම තමා. (සමහර රටවල් PR දෙද්දී පළමු 400 තියෙන university degree ගත්ත අයට වෙනමම ලකුණු දෙනවා) මම England Universities ගැන එච්චර දන්නේ නෑ. නමුත් Japan වල Top Universities ගැන නම් දන්නවා (specially Uni; of Tokyo). ඒ ගැන දැනගන්න දෙයක් තියනවා නම් අහන්න. අනික තමා සල්ලි තිබු පලියටම world ranking වල මුල්100 එකකට යන්න අමාරුයි. ඒකට talent අනිවාර්යයි.
ලෝකේ ranking වලින් හොඳම දෙක වන්නේ QS සහ Times ranking. Times එකේ තියෙන්නේ ලෝකේ හොඳම universities 400. ඒකෙ උබ කියන Uni එක නෑ.අනික QS වල ඕක තියෙන්නෙත් 700ට එහා. සාමාන්‍යයෙන් ලෝකයේ හොඳ පිළිගැනීමක් තියනවා කියන්නේ පළමු 400 අතරේ තියන ඒවා විතරයි. මගේ පුද්ගලික අදහසත් ඒකම තමා. (සමහර රටවල් PR දෙද්දී පළමු 400 තියෙන university degree ගත්ත අයට වෙනමම ලකුණු දෙනවා) මම England Universities ගැන එච්චර දන්නේ නෑ. නමුත් Japan වල Top Universities ගැන නම් දන්නවා (specially Uni; of Tokyo). ඒ ගැන දැනගන්න දෙයක් තියනවා නම් අහන්න. අනික තමා සල්ලි තිබු පලියටම world ranking වල මුල්100 එකකට යන්න අමාරුයි. ඒකට talent අනිවාර්යයි.
![]()
Greenwitch is in top 100 (95th) uni in the world
im doing my Bsc (Computing ) (finale year) at PIBT bro, if you need any details please contact me or i can give PIBT mobile number
95th wenne UK wala ban , international ranking eka nemeGreenwitch is in top 100 (95th) uni in the world
im doing my Bsc (Computing ) (finale year) at PIBT bro, if you need any details please contact me or i can give PIBT mobile number
