university registration help

TaskManager

Member
May 26, 2015
110
20
0
University ekaka course ekakata select wela thiyeddi kohomada register wenne ? UGC hand book eke thiyenawa bankuwata salli badinna thiyenawa kiyala. Gedarata UGC eken select wela kiyala liyumak enawada ?
 

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    campus එකෙන් ලියුමක් එනවා ..
    දැන් වෙනස් වෙලාද දන්නේ නෑ හැබැයි ..
     
    • Like
    Reactions: TaskManager

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    thanks. danna ayata awillada ? mata nam thama awe naha

    :D:D දැන් A/L කරන උන්ව අදුරන් නෑ බන් ..
    මොකක්ද course එක ? සාමාන්යෙන් engineering , medicine , architect වගේ ඒවා තම මුලින් පටන් ගන්නේ .. අනිත් ඒවා නං කල් යනවා .. පටන් ගන්න පිළිවෙලට තම ලියුම් එන්නේ
     

    TaskManager

    Member
    May 26, 2015
    110
    20
    0
    :D:D දැන් A/L කරන උන්ව අදුරන් නෑ බන් ..
    මොකක්ද course එක ? සාමාන්යෙන් engineering , medicine , architect වගේ ඒවා තම මුලින් පටන් ගන්නේ .. අනිත් ඒවා නං කල් යනවා .. පටන් ගන්න පිළිවෙලට තම ලියුම් එන්නේ

    CS
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    Colombo නං පටන් ගන්නවා ඇති කලින් .. campus එකට කතා කරලා බලපන් එතකොට කියනවා .. කොහොමත් දැම්ම එන්නේ නැතිවෙයි ..
     

    TaskManager

    Member
    May 26, 2015
    110
    20
    0
    Colombo නං පටන් ගන්නවා ඇති කලින් .. campus එකට කතා කරලා බලපන් එතකොට කියනවා .. කොහොමත් දැම්ම එන්නේ නැතිවෙයි ..

    ela thanks
     

    A_S_I.T_H_A

    Member
    Sep 23, 2016
    720
    79
    0
    .::🌳SRI LANKA🌳::.
    Campus eken liyumak enawa eta passe bank ekata salli gewala online register wela bank ekata salli gewapu risit ekae , online register unama Email ekk enawa eka print krala e tika yawanna tiyenne . giya auruddenam ehemae me aurudde kohomada danne macho...

    esssela liyum enne Medical , Engineering wage ewata thama....