unknown number

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
උට මිස්කෝල් එකක් ගහපං.. ඌ ආයෙ කතා කරන්නැතෑ.. ඊට පස්සෙ අහපං කව්ද කියල.. කරදරයක් වුනොත් ස්කර්විගෙ කෝල් එක දැක්කැයි :D යූටියුබ් එකේ තිබ්බ :D අරුන එලකිරි කියල ගහල බලපං.. ආං ඒකෙ තියෙනව කෝල් කර කර කරදර කරන උන්ට කතා කරන නියම විදිහ :D ස්කර්විය වගේ දීපං ටෝකක් කතා කරන එකාට අම්ම මතක් වෙන්නම :P උටම එපා වෙයි කතා කල්ල :yes:
පැය පහකිං විතර එවන්නං :P